පච‍්චුප‍්පන‍්නානාගතවාරො
33. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: නො.
33. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත්: නැත.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: නො.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: නො.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති. ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ,
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානාති.
යළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
34. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: නො.
34. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන්) හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: නැත.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහන‍්ති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියයි.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති යො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහන‍්ති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියා.
35. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
35. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා වශයෙන්) වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති. නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙන‍්ති. අට‍්ඨමකො අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩාත්, අෂ්ටමක (ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ) පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩයි.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නේ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති. අට‍්ඨමකො අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි. අෂ්ටමක තෙම අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩා.
36. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
36. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙන‍්ති. තයො මග‍්ගසමඞ‍්ගිනො අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙන‍්ති. (අනුලොමං).
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩත්, මාර්‍ග සමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩත්. (අනුලෝම යි.)
37. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සතී’ති: පඤ‍්ච පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සන‍්ති. චත‍්තාරො පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති.
37. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ සතර දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සති නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. චත‍්තාරො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති. චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති. නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. අට‍්ඨ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමිතීන්‍ද්‍රියං න භාවෙස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති අට‍්ඨ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි ද යත්: අග්‍රමාර්‍ග (රහත් මඟ) සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නොවඩන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අකද්ඤතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: එසේ යි
38. යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති, තෙ දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. අට‍්ඨ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
38. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති. අට‍්ඨ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියයි. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො ද හැරැපියත්.
යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: එසේ යැ.
යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: සත‍්තපුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහන‍්ති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති. අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: එසේ යි.
39. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. තයො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
39. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නොවඩන්නාහ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යැ.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙන‍්ති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගල අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි.
40. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙන‍්ති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
40. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: ආමන‍්තා. (පච‍්චනීකං).
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි).