යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නාතීතවාරො

25. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: ආමන‍්තා.

25. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: ද‍්වෙව පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානාති.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිති. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානාති.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: නො.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: නො.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.

26. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

26. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහන‍්ති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහති.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කෙරෙති. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙරේ.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: නො.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැත.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: නො.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැති.

27. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: නො.

27. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත,

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: නො.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.

28. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: නො.

28. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: නො: (අනුලොමං)

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)

29. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති. නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ, ඡ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ.

29. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: ආමන‍්තා.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ඡ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: ආමන‍්තා.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: අරහා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ. සත‍්ත පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. සත‍්තපුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: අරහා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, අට‍්ඨපුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළේ යැ, පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. අට‍්ඨපුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.

30. යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ඡ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහන‍්ති. නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

30. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: ආමන‍්තා.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ යැ යත්: එසේ යැ.

යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: අරහා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, සත‍්ත පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි. අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩී.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: අනාගාමී මග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති. සත‍්තපුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරේ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.

යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: අරහා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ. අට‍්ඨ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙළෙ යැ, පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කළහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහතී’ති: අනාගාමී මග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති. අට‍්ඨපුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහන‍්ති.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, , දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරෙයි. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය, ද පසක් නො කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.

31. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ. සත‍්ත පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

31. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. (අෂ්ටමක හැර) පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, (රහත් හැරැ) අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති. සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ. සත‍්ත පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති. අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ව වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුඟුල් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති, සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.

32. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: අරහා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ. පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ.

32. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අකද්ඤතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ, පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: තයො මග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙන‍්ති. පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති. (පච‍්චනීකං).

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.