අනාගතවාරො
17. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සන‍්ති. පඤ‍්ච පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිස‍්සන‍්ති.
17. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දන්නෙ යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිස‍්සති. සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිස‍්සන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දන්නෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ.
18. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: චත‍්තාරො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති.
18. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: එසේ යැ.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති : ආමන‍්තා.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සන‍්ති. පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිස‍්සන‍්ති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: තයො පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති. නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සන‍්ති. පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිස‍්සන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤතාවීන්‍ද්‍රිය පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
19. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
19. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
20. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: ආමන‍්තා.
20. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති. සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති. (අනුලොමං).
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නෙ යැ, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ. (අනුලෝම යි.)
21. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සතී’ති: ආමන‍්තා.
21. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සන‍්ති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සන‍්ති. තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහිස‍්සන‍්ති. චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නාහ.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සතී’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමිතීන්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සන‍්ති. තයො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දන්නාහ.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිස‍්සන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නෙ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
22. යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
22. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සතී’ති: චත‍්තාරො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමිතීන්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සන‍්ති. පඤ‍්චපුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහිස‍්සන‍්ති.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ.
යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සන‍්ති. නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති. අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යි.
23. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. තයො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.
23. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි.
24. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.
24. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ආමන‍්තා. (පච‍්චනීකං).
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)