යෙදුමෙන් කියවන්න

අතීතවාරො

9. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: ආමන‍්තා.

9. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: එසේ යැ.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ. අරහා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිත්‍ථ.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් සෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදත්තේ යැ. රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී යැ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති. ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ, අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිත්‍ථ:

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දත්හ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යි.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තේ යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති, සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ යො අග‍්ගඵලං සච‍්ඡිකරොති. සො චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච පරිජානිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෝ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵල පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යි.

10. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

10. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: චත‍්තාරො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ. තයො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කළහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කළහ.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ. අරහා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො දොමනස‍්සියං පජහිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ. අරහා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළේ යැ යත්: එසේ යැ.

11. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ. සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ. අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ.

11. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: සත‍්ත පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ. අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිත්‍ථ.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ සත්දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කළහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.

12. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථා’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ යො අග‍්ගඵලං සච‍්ඡාකාසි සො අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිත්‍ථ.

12. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵලය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ආමන‍්තා. (අනුලොමං).

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි. (අනුලෝම යි.)

13. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ, ඡ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහිත්‍ථ.

13. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳ දත්තේ යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ඡ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ. අට‍්ඨපුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: යමෙක් අග්‍රඵලය පසක් කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දත්තේ යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක්කළහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැ නො දත්හ.

14. යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: චත‍්තාරො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

14. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී යැ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථා’ති: ආමන‍්තා.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: එසේ යැ.

යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ, ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.

යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථා’ති: තයො පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං න පජහිත්‍ථ. ඡ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.

15. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ආමන‍්තා.

15. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: ආමන‍්තා.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළේ යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: සත‍්ත පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

16. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථා’ති: ආමන‍්තා.

16. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ. අට‍්ඨපුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ. (පච‍්චනීකං).

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ ද හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො සාක්‍ෂාත් කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො සාක්‍ෂාත් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)

අතීතවාරො.

අතීතවාර යි.