පච‍්චුප‍්පන‍්නවාරො
1. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො සොතින්‍ද්‍රියං පරිජානාතී’ති: ආමන‍්තා.
1. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙතෙම සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යො වා පන සොතින්‍ද්‍රියං පරිජානාති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: ආමන‍්තා.
යළි යමෙක් සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ සෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැත.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොතී’ති: නො
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානාතී’ති: නො.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
2. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.
2. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: ආමන‍්තා.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙන‍්ති නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහන‍්ති. අනාගාමී මග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: (සකෘදාගාමීමාර්‍ගසමඞ්ගී යැ අර්‍හන්මාර්‍ග සමඞ්ගී යැ යන) පුද්ගලයෝ දෙදෙන අඤ්ඤින්‍ද්‍රිය වඩති, දෝමනස්සින්‍ද්‍රිය නො ද දුරු කෙරෙති. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩයි, දෝමනස්සින්‍ද්‍රිය ද දුරු කෙරෙයි.
යො දොමනස‍්සින්‍ද්‍රියං පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොතී’ති: නො.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත,
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහතී’ති: නො.
යළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් නම් හො දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැති.
3. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: නො.
3. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොතී’ති: නො.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙතී’ති: නො.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
4. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොතී’ති: නො.
4. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරොති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙතී’ති: නො. (අනුලොමං)
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
5. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහතී’ති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති. දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති.
5. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳ නො දනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී (පුද්ගල) චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරපියයි. (අනාගාමී, අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා (හැරැ) අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දොමනස‍්සින්‍ද්‍රියං න පජහති. නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති. චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳ දනී. (අනාගාමී අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරපියති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්තිමාර්‍ගසමඞ්ගී) පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩයි. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති. නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැ දනී. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: ආමන‍්තා.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: එසේ යැ.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ නො දනී යැ යත්: එසේ යැ.
යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොතී’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති. අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කෙරෙයි යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙරේ. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කෙරෙත්.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාතී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති. චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරෙයි, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
6. යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො දොමනස‍්සින්‍ද්‍රියං න පජහති නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
6. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමකයා දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි, (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩා.
යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහතී’ති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං න පජහති. ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති. දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති.
යළි යම් කෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම්, හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියති. (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං න පජහන‍්ති. නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙන‍්ති. තයො මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති. අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. මාර්‍ගසමඞ්ගීන් තුන් දෙනකුන් තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහතී’ති ආමන‍්තා.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: එසේ යැ.
යො දොමනස‍්සින්‍ද්‍රියං න පජහති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොතී’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අනාගාමීමාර්‍ගසමඞ්ගීහු ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති සො දොමනස‍්සින්‍ද්‍රියං න පජහතී’ති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං න පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච න පජහන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියා. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්
7. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: තයො මග‍්ගසමඞ‍්ගිනො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙන‍්ති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙන‍්ති. චත‍්තාරො මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
7. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති. චත‍්තාරො මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොතී’ති. යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති. අට‍්ඨමකඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොති.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙතී’ති: අට‍්ඨමකො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අට‍්ඨමකඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
8. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොතී’ති: යො අග‍්ගඵලං සච‍්ඡිකරොති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙති, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති. තයො මග‍්ගසමඞ‍්ගිනො ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති.
8. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙතී’ති: තයො මග‍්ගසමඞ‍්ගිනො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරොන‍්ති. නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙන‍්ති. තයො මග‍්ගසමඞ‍්ගිනො ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරොන‍්ති. අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙන‍්ති. (පච‍්චනීකං).
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්, මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)