යෙදුමෙන් කියවන්න

2. නිද‍්දෙසවාරො

2. නිද‍්දෙසවාරො

2. නිර්දේශවාරය

1. දුක‍්ඛං දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා. දුක‍්ඛසච‍්චං දුක‍්ඛන‍්ති: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසං දුක‍්ඛසච‍්චං, න දුක‍්ඛං. කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං දුක‍්ඛඤ‍්චෙව දුක‍්ඛසච‍්චඤ‍්ච.

1. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. දුඃඛසත්‍යය දුඃඛය ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා සෙස්ස දුඃඛ සත්‍යය යි. දුඃඛ නො වේ. කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ.

සමුදයො සමුදයසච‍්චන‍්ති: සමුදයසච‍්චං ඨපෙත්‍වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච‍්චං. සමුදයසච‍්චං සමුදයො චෙව සමුදයසච‍්චඤ‍්ච. සමුදයසච‍්චං සමුදයොති: ආමන‍්තා.

සමුදය සමුදයසත්‍ය ද යත්: සමුදය සත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය යි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය වූයේ ම සමුදයසත්‍යය ද වේ. සමුදයසත්‍යය සමුදය ද යත්: එසේ යි.

නිරොධො නිරොධසච‍්චන‍්ති: නිරොධසච‍්චං ඨපෙත්‍වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච‍්චං. නිරොධසච‍්චං නිරොධො චෙව නිරොධසච‍්චඤ‍්ච. නිරොධසච‍්චං නිරොධොති: ආමන‍්තා.

නිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධ ද වූයේ ම නිරෝධසත්‍ය ද වේ. නිරෝධසත්‍යය නිරෝධ ද යත්: එසේ යි.

මග‍්ගො මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං ඨපෙත්‍වා අවසෙසො මග‍්ගෙ මග‍්ගො, න මග‍්ගසච‍්චං, මග‍්ගසච‍්චං මග‍්ගො චෙව මග‍්ගසච‍්චඤ‍්ච, මග‍්ගසච‍්චං මග‍්ගොති: ආමන‍්තා (අනුලොම)

මාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද යත්: එසේ යි. (අනුලෝම යි.)

2. න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චන‍්ති: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසං න දුක‍්ඛං, දුක‍්ඛසච‍්චං. දුක‍්ඛඤ‍්ච දුක‍්ඛසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං න ච දුක‍්ඛසච‍්චං. න දුක‍්ඛසච‍්චං න දුක‍්ඛන‍්ති: ආමන‍්තා.

2. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි, දුඃඛ සත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. දුඃඛසත්‍යය නො වූයෙක් දුඃඛය නො වේ ද යත්: එසේ යි.

න සමුදයො න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා. න සමුදයසච‍්ච න සමුදයොති: සමුදයසච‍්චං ඨපෙත්‍වා අවසෙසො සමුදයො න සමුදයසච‍්චං, සමුදයො. සමුදයඤ‍්ච සමුදයසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව සමුදයො න ච සමුදයසච‍්චං.

සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සමුදයසත්‍යය නො වූයෙක් සමුදය නො වේ ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදයසත්‍යය නො වෙයි, සමුදය වේ. සමුදය ද සමුදයසත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සමුදයසත්‍යය ද නො වේ.

න නිරොධො නිරොධසච‍්චන‍්ති: ආමන‍්තා. න නිරොධසච‍්චං න නිරොධොති: නිරොධසච‍්චං ඨපෙත්‍වා අවසෙසො නිරොධො න නිරොධසච‍්චං, නිරොධො. නිරොධඤ‍්ච නිරොධසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව නිරොධො න ච නිරොධසච‍්චං.

නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. නිරෝධසත්‍යය නො වූයෙක් නිරෝධය නො වේ ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධසත්‍යය නො වෙයි. නිරෝධය වේ. නිරෝධය ද නිරෝධසත්‍යය ද තබා අවශේෂය නිරෝධය ද නො වූයේ ම නිරෝධසත්‍යය ද නො වේ.

න මග‍්ගො න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා. න මග‍්ගසච‍්චං න මග‍්ගොති: මග‍්ගසච‍්චං ඨපෙත්‍වා අවසෙසො මග‍්ගො න මග‍්ගසච‍්චං, මග‍්ගො. මග‍්ගඤ‍්ච මග‍්ගසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව මග‍්ගො. න ච මග‍්ගසච‍්චං. (පච‍්චනීක)

මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ගසත්‍යය නො වූයෙක් මාර්‍ගය නො වේ ද යත්: මාර්‍ග සත්‍යය තබා, අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගසත්‍යය නො වෙයි. මාර්‍ගය වේ. මාර්‍ගය ද මාර්‍ගසත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම මාර්‍ගසත්‍යය ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)

පදසොධනවාරො.

පදශෝධනවාර යි.

3. දුක‍්ඛං දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා සමුදය සච‍්චන‍්ති: සමුදයසච‍්චං සච‍්චඤ‍්චෙව සමුදයසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න සමුදයසච‍්චං.

3. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදය සත්‍ය ද යත්: සමුදයසත්‍යය සත්‍ය ද වූයේ ම සමුදයසත්‍ය ද වෙයි, අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි. සමුදය සත්‍යය නො වේ.

දුක‍්ඛං දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා නිරොධසච‍්චන‍්ති: -පෙ- සච‍්චා මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං සච‍්චඤ‍්චෙව මග‍්ගසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න මග‍්ගසච‍්චං.

දුඃඛය දුඃඛසත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.

සමුදයො සමුදයසච‍්චන‍්ති: සමුදයසච‍්චං ඨපෙත්‍වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච‍්චං. සමුදයසච‍්චං සමුදයො චෙව සමුදයසච‍්චඤ‍්ච. සච‍්චා දුක‍්ඛසච‍්චන‍්ති: -පෙ- සච‍්චා නිරොධසච‍්චන‍්ති: -පෙ- සච‍්චා මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං සච‍්චඤ‍්චෙව මග‍්ගසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න මග‍්ගසච‍්චං.

සමුදය සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය වෙයි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය ද වූයේ ම සමුදයසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍යයද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.

නිරොධො නිරොධසච‍්චන‍්ති: නිරොධසච‍්චං ඨපෙත්‍වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච‍්චං. නිරොධසච‍්චං නිරොධො චෙව නිරොධසච‍්චඤ‍්ච. සච‍්චා දුක‍්ඛසච‍්චන‍්ති -පෙ- සච‍්චා සමුදයසච‍්චන‍්ති, -පෙ- සච‍්චා මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං සච‍්චඤ‍්චෙව මග‍්ගසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න මග‍්ගසච‍්චං.

නිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධය ද වූයේ ම නිරෝධසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: … සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.

මග‍්ගො මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං ඨපෙත්‍වා අවසෙසො මග‍්ගො මග‍්ගො, න මග‍්ගසච‍්චං. මග‍්ගසච‍්චං මග‍්ගො චෙව මග‍්ගසච‍්චඤ‍්ච. සච‍්චා දුක‍්ඛසච‍්චන‍්ති -පෙ- සච‍්චා සමුදයසච‍්චන‍්ති -පෙ- සච‍්චා නිරොධසච‍්චන‍්ති: නිරොධසච‍්චං සච‍්චඤ‍්චෙව නිරොධසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න නිරොධසච‍්චං. (අනුලොම)

මාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ගය ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)

4. න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චන‍්ති: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසං න දුක‍්ඛං, දුක‍්ඛසච‍්චං. දුක‍්ඛඤ‍්ච දුක‍්ඛසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං න ච දුක‍්ඛසච‍්චං. න සච‍්චා න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා.

4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දූබය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ නො වූයේ ම දුඃඛසත්‍යය ද නො වේ. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චන‍්ති: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසං න දුක‍්ඛං, දුක‍්ඛසච‍්චං, දුක‍්ඛඤ‍්ච දුක‍්ඛසච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං, න ච දුක‍්ඛසච‍්චං. න සච‍්චා න නිරොධසච‍්චන‍්ති -පෙ- න සච‍්චා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා.

දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍ය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න සමුදයො න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා.

සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න සමුදයො න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා. න සච‍්චා න නිරොධසච‍්චන‍්ති -පෙ- න සච‍්චා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා.

සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න නිරොධො න නිරොධසච‍්චන‍්ති: ආමන‍්තා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති -පෙ- න සච‍්චා න සමුදයසච‍්චන‍්ති: -පෙ- න සච‍්චා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා.

නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු සමුදය සත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න මග‍්ගා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා. න මග‍්ගො න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා. න සච‍්චා න සමුදයසච‍්චන‍්ති -පෙ- න සච‍්චා න නිරොධසච‍්චන‍්ති: ආමන‍්තා. (පච‍්චනීක)

මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

පදසොධනමූලචක‍්කවාරො.

පදශෝධන මූලචක්‍රවාර යි.

5. දුක‍්ඛං සච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා දුක‍්ඛසච‍්චන‍්ති: දුක‍්ඛසච‍්චං සච‍්චඤ‍්චෙව දුක‍්ඛසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න දුක‍්ඛසච‍්චං.

5. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: දුඃඛසත්‍යය සත්‍ය ද වූයේ ම දුඃඛසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, දුඃඛසත්‍යය නො වේ.

සමුදයො සච‍්චන‍්ති: ආමන‍්තා. -පෙ- නිරොධො සච‍්චන‍්ති: ආමන‍්තා. -පෙ- මග‍්ගො සච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං සච‍්චඤ‍්චෙව මග‍්ගසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න මග‍්ගසච‍්චං. (අනුලොම)

සමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. ... මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ. (අනුලෝම යි.)

6. න දුක‍්ඛං න සච‍්චන‍්ති: දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න දුක‍්ඛං, සච‍්චා. දුක‍්ඛඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං න ච සච‍්චා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා.

6. දුඃඛ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යයහ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න සමුදයො න සච‍්චන‍්ති: සමුදයං ඨපෙත්‍වා -පෙ- න නිරොධො න සච‍්චන‍්ති: නිරොධං ඨපෙත්‍වා -පෙ- න මග‍්ගො න සච‍්චන‍්ති: මග‍්ගං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න මග‍්ගො, සච‍්චා. මග‍්ගඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව මග‍්ගො, න ච සච‍්චා. න සච‍්චා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා. (පච‍්චනීක)

සමුදය නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: සමුදය තබා ... නිරෝධ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යයහ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ග ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

සුද‍්ධසච‍්චවාරො.

ශුද්ධසත්‍යවාර යි.

7. දුක‍්ඛං සච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා සමුදයසච‍්චන‍්ති: සමුදයසච‍්චං සච‍්චඤ‍්චෙව සමුදයසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න සමුදයසච‍්චං.

7. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය සත්‍ය වූයේ ම සමුදයසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, සමුදයසත්‍ය නො වේ.

දුක‍්ඛං සච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා නිරොධසච‍්චන‍්ති: -පෙ- සච‍්චා මග‍්ගසච‍්චන‍්ති: මග‍්ගසච‍්චං සච‍්චඤ‍්චෙව මග‍්ගසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න මග‍්ගසච‍්චං.

දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍යය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.

සමුදයො සච‍්චන‍්ති: ආමන‍්තා. -පෙ- නිරොධො සච‍්චන‍්ති: ආමන‍්තා. -පෙ- මග‍්ගො සච‍්චන‍්ති: ආමන‍්තා. සච‍්චා දුක‍්ඛසච‍්චන‍්ති: -පෙ- සච‍්චා සමුදයසච‍්චන‍්ති: -පෙ- සච‍්චා නිරොධසච‍්චන‍්ති: නිරොධසච‍්චං සච‍්චඤ‍්චෙව නිරොධසච‍්චඤ‍්ච. අවසෙසා සච‍්චා සච‍්චා, න නිරොධසච‍්චං. (අනුලොම)

සමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත් ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)

8. න දුක‍්ඛං න සච‍්චන‍්ති: දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න දුක‍්ඛං, සච‍්චා. දුක‍්ඛඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං න ච සච‍්චා. න සච‍්චා න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා. න දුක‍්ඛං න සච‍්චන‍්ති: දුක‍්ඛං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න දුක‍්ඛං, සච‍්චා. දුක‍්ඛඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව දුක‍්ඛං න ච සච‍්චා. න සච‍්චා න නිරොධසච‍්චන‍්ති: -පෙ- න සච‍්චා න මග‍්ගසච‍්චන‍්ති: ආමන‍්තා.

8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂ සත්‍යයෝ දුඃඛය නො වේ, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍ය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද යත්: එසේ යි.

න සමුදයො න සච‍්චන‍්ති: සමුදයං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න සමුදයො, සච‍්චා. සමුදයඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව සමුදයො, න ච සච‍්චා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති: -පෙ- න නිරොධො න සච‍්චන‍්ති: නිරොධං ඨපෙත්‍වා -පෙ- න මග‍්ගො න සච‍්චන‍්ති: මග‍්ගං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න මග‍්ගො, සච‍්චා. මග‍්ගඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව මග‍්ගො න ච සච‍්චා. න සච‍්චා න දුක‍්ඛසච‍්චන‍්ති: ආමන‍්තා.

සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: සමුදය තබා අවශේෂසත්‍යයෝ සමුදය නො වෙයි, සත්‍යය හ. සමුදය ද සත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වේ, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.

න මග‍්ගො න සච‍්චන‍්ති: මග‍්ගං ඨපෙත්‍වා අවසෙසා සච‍්චා න මග‍්ගො, සච‍්චා. මග‍්ගඤ‍්ච සච‍්චඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව මග‍්ගො, න ච සච‍්චා. න සච‍්චා න සමුදයසච‍්චන‍්ති: ආමන‍්තා. -පෙ- න සච‍්චා න නිරොධසච‍්චන‍්ති: ආමන‍්තා. (පච‍්චනීක)

මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තඛා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. ... සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

සුද‍්ධසච‍්චමූලචක‍්කවාරො.

ශුද්ධසත්‍ය මූලචක්‍රවාර යි.

නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

නිර්දේශවාර නිමි.