1. උද‍්දෙසවාරො
1. උද‍්දෙසවාරො
1. උද්දේශවාර
චත‍්තාරි සච‍්චානි: - දුක‍්ඛසච‍්චං, සමුදයසච‍්චං, නිරොධසච‍්චං, මග‍්ගසච‍්චං.
චතුස්සත්‍යයෝ: දුක්ඛසත්‍ය යැ සමුදයසත්‍ය යැ නිරෝධසත්‍ය යැ මාර්‍ගසත්‍ය යි.
(පණ‍්ණත‍්තිවාර උද‍්දෙස)
ප්‍රඥප්තිවාරෝද්දේශ යි.
1. දුක‍්ඛං දුක‍්ඛසච‍්චං, දුක‍්ඛසච‍්චං දුක‍්ඛං: සමුදයො සමුදයසච‍්චං, සමුදයසච‍්චං සමුදයො: නිරොධො නිරොධසච‍්චං, නිරොධසච‍්චං නිරොධො: මග‍්ගො මග‍්ගසච‍්චං, මග‍්ගසච‍්චං මග‍්ගො: (අනුලොම)
1. දුඃඛය දුඃඛසත්‍යය වේ ද, දුඃඛසත්‍යය දුඃඛ වේ ද යත්: සමුදය සමුදයසත්‍යය වේ ද, සමුදයසත්‍යය සමුදය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍යය වේ ද, නිරෝධසත්‍යය නිරෝධ වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, මාර්‍ගසත්‍යය මාර්‍ග වේ ද යත්: (අනුලෝම යි.)
2. න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චං, න දුක‍්ඛසච‍්චං න දුක‍්ඛං: න සමුදයො න සමුදයසච‍්චං, න සමුදයසච‍්චං න සමුදයො: න නිරොධො න නිරොධසච‍්චං, න නිරොධසච‍්චං න නිරොධො: න මග‍්ගො න මග‍්ගසච‍්චං, න මග‍්ගසච‍්චං න මග‍්ගො: (පච‍්චනීක)
2. දුඃඛ නො වූයේ දුඃඛසත්‍ය නො වේ ද, දුඃඛසත්‍ය නො වූයේ දුඃඛය නො වේ ද යත්: සමුදය නො වූයේ සමුදයසත්‍ය නො වේ ද, සමුදයසත්‍ය නො වූයේ සමුදය නො වේ ද යත්: නිරෝධ නො වූයේ නිරෝධසත්‍ය නො වේ ද, නිරෝධසත්‍ය නො වූයේ නිරෝධ නො වේ ද යත්: මාර්‍ග නො වූයේ මාර්‍ගසත්‍ය නො වේ ද, මාර්‍ගසත්‍ය නො වූයේ මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
3. දුක‍්ඛං දුක‍්ඛසච‍්චං, සච‍්චා සමුදයසච‍්චං: දුක‍්ඛං දුක‍්ඛසච‍්චං, සච‍්චා නිරොධසච‍්චං: දුක‍්ඛං දුක‍්ඛසච‍්චං, සච‍්චා මග‍්ගසච‍්චං: සමුදයො සමුදයසච‍්චං, සච‍්චා දුක‍්ඛසච‍්චං: සමුදයො සමුදයසච‍්චං, සච‍්චා නිරොධසච‍්චං: සමුදයො සමුදයසච‍්චං, සච‍්චා මග‍්ගසච‍්චං: නිරොධො නිරොධසච‍්චං, සච‍්චා දුක‍්ඛසච‍්චං: නිරොධො නිරොධසච‍්චං, සච‍්චා සමුදයසච‍්චං: නිරොධො නිරොධසච‍්චං, සච‍්චා මග‍්ගසච‍්චං: මග‍්ගො මග‍්ගසච‍්චං, සච‍්චා දුක‍්ඛසච‍්චං: මග‍්ගො මග‍්ගසච‍්චං, සච‍්චා සමුදයසච‍්චං: මග‍්ගො මග‍්ගසච‍්චං, සච‍්චා නිරොධසච‍්චං: (අනුලොම)
3. දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: (අනුලෝම යි.)
4. න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චං, න සච‍්චා න සමුදයසච‍්චං: න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චං, න සච‍්චා න නිරොධසච‍්චං: න දුක‍්ඛං න දුක‍්ඛසච‍්චං, න සච‍්චා න මග‍්ගසච‍්චං: න සමුදයො න සමුදයසච‍්චං, න සච‍්චා න දුක‍්ඛසච‍්චං: න සමුදයො න සමුදයසච‍්චං, න සච‍්චා න නිරොධසච‍්චං: න සමුදයො න සමුදයසච‍්චං, න සච‍්චා න මග‍්ගසච‍්චං:
4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද:
න නිරොධො න නිරොධසච‍්චං, න සච‍්චා න දුක‍්ඛසච‍්චං: න නිරොධො න නිරොධසච‍්චං, න සච‍්චා න සමුදයසච‍්චං: න නිරොධො න නිරොධසච‍්චං, න සච‍්චා න මග‍්ගසච‍්චං: න මග‍්ගො න මග‍්ගසච‍්චං, න සච‍්චා න දුක‍්ඛසච‍්චං: න මග‍්ගො න මග‍්ගසච‍්චං, න සච‍්චා න සමුදයසවච‍්චං, න මග‍්ගො න මග‍්ගසච‍්චං, න සච‍්චා න නිරොධසච‍්චං: (පච‍්චනීක)
නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදසොධනමූලචක‍්කවාරො.
පදශෝධනමූලචක්‍රවාර යි.
5. දුක‍්ඛං සච‍්චං, සච‍්චා දුක‍්ඛං: සමුදයො සච‍්චං, සච‍්චා සමුදයො: නිරොධො සච‍්චං, සච‍්චා නිරොධො: මග‍්ගො සච‍්චං, සච‍්චා මග‍්ගො: (අනුලොම)
5. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ මාර්‍ගය ද යත්: (අනුලෝම යි.)
6. න දුක‍්ඛං න සච‍්චං, න සච‍්චා න දුක‍්ඛං: න සමුදයො න සච‍්චං, න සච‍්චා න සමුදයො: න නිරොධො න සච‍්චං, න සච‍්චා න නිරොධො: න මග‍්ගො න සච‍්චං න සච‍්චා න මග‍්ගො: (පච‍්චනීක)
6. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධසච‍්චවාරො.
ශුද්ධසත්‍යවාර යි.
7. දුක‍්ඛං සච‍්චං, සච‍්චා සමුදයො: දුක‍්ඛං සච‍්චං, සච‍්චා නිරොධො: දුක‍්ඛං සච‍්චං, සච‍්චා මග‍්ගො: සමුදයො සච‍්චං, සච‍්චා දුක‍්ඛං -පෙ- සච‍්චා මග‍්ගො: නිරොධො සච‍්චං, සච‍්චා දුක‍්ඛං -පෙ- සච‍්චා මග‍්ගො: මග‍්ගො සච‍්චං, සච‍්චා දුක‍්ඛං: මග‍්ගො සච‍්චං, සච‍්චා සමුදයො: මග‍්ගො සච‍්චං, සච‍්චා නිරොධො: (අනුලොම)
7. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: දුඃඛය සත්‍යය ද සත්‍යයෝ මාර්‍ගය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද ... සත්‍යයෝ මාර්‍ගය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: … සත්‍යයෝ මාර්‍ගය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යය නිරෝධය ද යත්: (අනුලෝම යි.)
8. න දුක‍්ඛං න සච‍්චං, න සච‍්චා න සමුදයො: න දුක‍්ඛං න සච‍්චං, න සච‍්චා න නිරොධො: න දුක‍්ඛං න සච‍්චං, න සච‍්චා මග‍්ගො: න සමුදයො න සච‍්චං, න සච‍්චා න දුක‍්ඛං -පෙ- න සච‍්චා න මග‍්ගො: න නිරොධො න සච‍්චං, න සච‍්චා න දුක‍්ඛං: -පෙ- න සච‍්චා න මග‍්ගො: න මග‍්ගො න සච‍්චං, න සච‍්චා න දුක‍්ඛං: න මග‍්ගො න සච‍්චං, න සච‍්චා න සමුදයො: න මග‍්ගො න සච‍්චං, න සච‍්චා න නිරොධො: (පච‍්චනීක)
8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධසච‍්චමූලචක‍්කවාරො.
ශුද්ධසත්‍යමූලචක්‍රවාර යි.
උද‍්දෙසවාරො නිට‍්ඨිතො.
උද්දේශවාර නිමි.