4. පරිඤ‍්ඤාවාරො
4. පරිඤ‍්ඤාවාරො
4. පරිඥාවාරය
10. යො චක‍්ඛුධාතුං පරිජානාති සො සොතධාතුං පරිජානාතීති: ආමන‍්තා. -පෙ-
10. යමෙක් චක්‍ෂුර්ධාතුව පිරිසිඳ දනී නම් හෙතෙම ශ්‍රෝත්‍රධාතුව පිරිසිඳ දනී ද යත් : එසේ යි ...
පරිඤ‍්ඤාවාරො නිට‍්ඨිතො.
පරිඥාවාර නිමි.
පරිඤ‍්ඤාවාරො
(ධාතුයමකං පරිපුණ‍්ණං පෙය්‍යාලෙන)
(පෙය්‍යාලමුඛයෙන් ධාතුයමකය පරිපූර්‍ණ යැ.)
ධාතුයමකං නිට‍්ඨිතං.
ධාතුයමක නිමි.