යෙදුමෙන් කියවන්න

3. උප‍්පාදවාරො

3. උප‍්පාදවාරො

3. උත්පාදවාරය

9. යස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති තස‍්ස සොතධාතු උප‍්පජ‍්ජතීති: සචක‍්ඛුකානං අසොතකානං උපපජ‍්ජන‍්තානං තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං සොතධාතු උප‍්පජ‍්ජති. සචක‍්ඛුකානං සසොතකානං උපපජ‍්ජන‍්තානං තෙසං චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති සොතධාතු ච උප‍්පජ‍්ජති. යස‍්ස වා පන සොතධාතු උප‍්පජ‍්ජති තස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජතීති: සසොතකානං අචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං සොතධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති. සසොතකානං සචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං සොතධාතු ච උප‍්පජ‍්ජති, චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති.

9. යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ශ්‍රෝත්‍රධාතුව උපදී ද යත් : ඇස් ඇති ව කන් නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ශ්‍රෝත්‍රධාතුව නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ශ්‍රෝත්‍රධාතුව ද උපදී. තවද යමකුට ශ්‍රෝත්‍රධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : කන් ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. කන් ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදි.

යස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති තස‍්ස ඝානධාතු උප‍්පජ‍්ජතීති: සචක‍්ඛුකානං අඝානකානං උපපජ‍්ජන‍්තානං තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං ඝානධාතු උප‍්පජ‍්ජති. සචක‍්ඛුකානං සඝානකානං උපපජ‍්ජන‍්තානං තෙසං චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති, ඝානධාතු ච උප‍්පජ‍්ජති. යස‍්ස වා පන ඝානධාතු උප‍්පජ‍්ජති තස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජතීති: සඝානකානං අචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං ඝානධාතු උප‍්පජ‍්ජති. නො ච තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති. සඝානකානං සචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං ඝානධාතු ච උප‍්පජ‍්ජති, චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති.

යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ඝ්‍රාණධාතුව උපදී ද යත් : ඈස් ඇති ව නැහැ නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ඝ්‍රාණධාතුව නො ද උපදී. ඇස් ඇති ව නැහැ ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ඝ්‍රාණධාතුව ද උපදී. තවද යමකුට ඝ්‍රාණධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : නැහැ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව උපදී. ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.

යස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති තස‍්ස රූපධාතු උප‍්පජ‍්ජතීති: ආමන‍්තා. යස‍්ස වා පන රූපධාතු උප‍්පජ‍්ජති තස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජතීති: සරූපකානං අචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං රූපධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති. සරූපකානං සචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං රූපධාතු ච උප‍්පජ‍්ජති, චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති.

යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට රූපධාතුව උපදී ද යත්: එසේ යි. තවද යමකුට රූපධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : රූ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට රූපධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. රූ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.

යස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති තස‍්ස මනොවිඤ‍්ඤාණධාතු උප‍්පජ‍්ජතීති: ආමන‍්තා. යස‍්ස වා පන මනොවිඤ‍්ඤාණධාති උප‍්පජ‍්ජති තස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජතීති: සචිත‍්තකානං අචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං මනොවිඤ‍්ඤාණධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති. සචිත‍්තකානං සචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං මනොවිඤ‍්ඤාණධාතු ච උප‍්පජ‍්ජති, චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති.

යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට මනෝවිඥානධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට මනෝවිඥානධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී.

යස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති තස‍්ස ධම‍්මධාතු උප‍්පජ‍්ජතීති: ආමන‍්තා. යස‍්ස වා පන ධම‍්මධාතු උප‍්පජ‍්ජති තස‍්ස චක‍්ඛුධාතු උප‍්පජ‍්ජතීති: අචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං ධම‍්මධාතු උප‍්පජ‍්ජති, නො ච තෙසං චක‍්ඛුධාතු උප‍්පජ‍්ජති. සචක‍්ඛුකානං උපපජ‍්ජන‍්තානං තෙසං ධම‍්මධාතු ච උප‍්පජ‍්ජති, චක‍්ඛුධාතු ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගල)

යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට ධර්‍මධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට ධර්‍මධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : ඇස් නැති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී. (අනුලෝම පුද්ගල යි)

(යථා ආයතනයමකං විභත‍්තං එවං ධාතුයමකම‍්පි විභජිතබ‍්බං, සදිසං කාතබ‍්බං.)

(යම්සේ ආයතනයමකය බෙදනලද ද එසේ ම ධාතුයමකය ද බෙදියයුතු යි, සමාන කළයුතු යි.)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාර යි.

උප‍්පාදවාරො නිට‍්ඨිතො.

උත්පාදවාර නිමි.