යෙදුමෙන් කියවන්න

2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාර

2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාර

2. ප්‍රඥප්ති නිර්දේශවාරය

1. චක‍්ඛු චක‍්ඛුධාතූති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුධාතු. චක‍්ඛුධාතු චක‍්ඛු චෙව චක‍්ඛුධාතු ච, චක‍්ඛුධාතු චක‍්ඛූති: ආමන‍්තා.

1. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස වූයේ ම චක්‍ෂුර්ධාතු ද වේ. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද යත් : එසේ යි.

සොතං සොතධාතූති: දිබ‍්බසොතං තණ‍්හාසොතං සොතං, න සොතධාතු. සොතධාතු සොතඤ‍්චෙව සොතධාතු ච, සොතධාතු සොතන‍්ති: ආමන‍්තා.

ශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍ර යැ ශ්‍රෝත්‍රධාතු නො වෙයි. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද යත් : එසේ යි.

ඝානං ඝානධාතූති: ආමන‍්තා. ඝානධාතු ඝානන‍්ති: ආමන‍්තා.

ඝ්‍රාණය ඝ්‍රාණධාතු ද යත්: එසේ යි. ඝ්‍රාණධාතුව ඝ්‍රාණ ද යත් : එසේ යි.

(ජිව‍්හාපි ඝානධාතුසදිසා)

(ජිහ්වා ද ඝ්‍රාණධාතු සදෘශ යැ.)

කායො කායධාතූති: කායධාතුං ඨපෙත්‍වා අවසෙසො කායො කායො, න කායධාතු. කායධාතු කායො චෙව කායධාතු ච. කායධාතු කායොති: ආමන‍්තා.

කායය කායධාතු ද යත් : කායධාතුව තබා අවශේෂ වූ කායය කාය යැ, කායධාතු නො වෙයි. කායධාතුව කාය ද වූයේ ම කාය ධාතු ද වේ. කායධාතුව කාය ද යත් : එසේ යි.

රූපං රූපධාතූති: රූපධාතුං ඨපෙත්‍වා අවසෙසං රූපං රූපං න රූපධාතු. රූපධාතු රූපඤ‍්චෙව රූපධාතු ච. රූපධාතු රූපන‍්ති: ආමන‍්තා.

රූපය රූපධාතු ද යත් : රූපධාතුව තබා අවශේෂ වූ රූපය යැ, රූපධාතු නො වෙයි. රූපධාතුව රූප ද වූයේ ම රූපධාතු ද වේ. රූපධාතුව රූප ද යත්: එසේ යි.

(සද‍්දො ඝානසදිසො)

(ශබ්දය ඝ්‍රාණ සදෘශ යැ.)

ගන්‍ධො ගන්‍ධධාතූති: සීලගන්‍ධො සමාධිගන්‍ධො පඤ‍්ඤාගන්‍ධො ගන්‍ධො, න ගන්‍ධධාතු. ගන්‍ධධාතු ගන්‍ධො චෙව ගන්‍ධධාතු ච. ගන්‍ධධාතු ගන්‍ධොති: ආමන‍්තා.

ගන්‍ධය ගන්‍ධධාතු ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධ යැ, ගන්‍ධධාතු නො වෙයි. ගන්‍ධධාතු ගන්‍ධ ද වූයේ ම ගන්‍ධධාතු ද වේ. ගන්‍ධධාතු ගන්‍ධ ද යත් : එසේ යි.

රසො රසධාතූති: අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො රසො. න රසධාතු. රසධාතු රසො චෙව රසධාතු ච. රසධාතු රසොති: ආමන‍්තා.

රසය රසධාතු ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රස යැ, රසධාතු නො වෙයි. රසධාතු රස ද වූයේ ම රසධාතු ද වේ. රසධාතු රස ද යත් : එසේ යි.

(ඵොට‍්ඨබ‍්බො ඝානසදිසො)

(ස්ප්‍රෂ්ටව්‍යය ඝාණසදෘශ යැ.)

චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණධාතූති: ආමන‍්තා. චක‍්ඛුවිඤ‍්ඤාණධාතු චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා. සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ-

චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද යත් : එසේ යි. චක්‍ෂුර් විඥානධාතු චක්‍ෂුර්විඥාන ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ....

මනො මනොධාතූති: මනොධාතු ඨපෙත්‍වා අවසෙසො මනො මනො, න මනොධාතු. මනොධාතු මනො චෙව මනොධාතු ච. මනොධාකු මනොති: ආමන‍්තා.

මනස මනෝධාතු ද යත් : මනෝධාතුව තබා අවශේෂ වූ මනස මනස යැ, මනෝධාතු නො වෙයි. මනෝධාතුව මනස ද වූයේ ම මනෝධාතු ද වේ. මනෝධාතුව මනස ද යත් : එසේ යි.

මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණධාතූති: ආමන‍්තා. මනො විඤ‍්ඤාණධාතු මනොවිඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා.

මනෝවිඥානය මනෝවිඥානධාතු ද යත් : එසේ යි. මනෝවිඥානධාතුව මනෝවිඥාන ද යත් : එසේ යි.

ධම‍්මො ධම‍්මධාතූති: ධම‍්මධාතුං ඨපෙත්‍වා අවසෙසො ධම‍්මො ධම‍්මො, න ධම‍්මධාතු. ධම‍්මධාතු ධම‍්මො චෙව ධම‍්මධාතු ච. ධම‍්මධාතු ධම‍්මොති: ආමන‍්තා. (අනුලොමං)

ධර්‍මය ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව තබා අවශේෂ වූ ධර්‍මය ධර්‍ම යැ, ධර්‍මධාතු නො වෙයි. ධර්‍මධාතුව ධර්‍ම ද වූයේ ම ධර්‍මධාතු ද වේ. ධර්‍මධාතුව ධර්‍ම ද යත් : එසේ යි. (අනුලෝම යි)

2. න චක‍්ඛු න චක‍්ඛුධාතූති: ආමන‍්තා. න චක‍්ඛුධාතු න චක‍්ඛූ ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු න චක‍්ඛුධාතු, චක‍්ඛු. චක‍්ඛුඤ‍්ච චක‍්ඛුධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව චක‍්ඛු න ච චක‍්ඛුධාතු.

2. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුර්ධාතු නො වෙයි, චක්‍ෂුස යි. චක්‍ෂුස ද චක්‍ෂුර්ධාතුව ද තබා අවශේෂය චක්‍ෂුස ද නො වූයේ ම චක්‍ෂුර්ධාතු ද නො වේ.

න සොතං න සොතධාතූති: ආමන‍්තා. න සොතධාතු න සොතන‍්ති: දිබ‍්බසොතං තණ‍්හාසොතං න සොතධාතු, සොතං. සොතඤ‍්ච සොතධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව සොතං න ච සොතධාතු.

ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු නො වේ, ශ්‍රෝත්‍ර යි. ශ්‍රෝත්‍රය ද ශ්‍රෝත්‍රධාතුව ද තබා අවශේෂය ශ්‍රෝත්‍ර ද නො වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද නො වේ.

න ඝානං න ඝානධාතූති: ආමන‍්තා. න ඝානධාතු න ඝානන‍්ති: ආමන‍්තා. න ජිව‍්හා -පෙ-

ඝ්‍රාණ නො වූයේ ඝ්‍රාණධාතු නො වේ ද යත්: එසේ යි. ඝ්‍රාණධාතු නො වූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි. ජිහ්වා නො වූයේ ...

(සඞ‍්ඛිත‍්තං. උභතො ආමන‍්තා.)

(සංක්‍ෂිප්ත කරන ලදි. දෙතැන්හි ම ‘ආමන්තා’ යි යෙදිය යුතුයි.)

න කායො න කායධාතූති: ආමන‍්තා. න කායධාතු න කායොති: කායධාතු ඨපෙත්‍වා අවසෙසො කායො න කායධාතු, කායො. කායඤ‍්ච කායධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව කායො න ච කායධාතු.

කාය නො වූයේ කායධාතු නො වේ ද යත් : එසේ යි. කායධාතු නො වූයේ කාය නො වේ ද යත් : කායධාතුව තබා අවශේෂ කායය කායධාතු නො වෙයි, කාය යි. කාය ද කායධාතුව ද තබා අවශේෂය කාය ද නො වූයේ ම කායධාතු ද නො වේ.

න රූපං න රූපධාතූති: ආමන‍්තා. න රූපධාතු න රූපන‍්ති: රූපධාතුං ඨපෙත්‍වා අවසෙසං රූපං න රූපධාතු, රූපං. රූපඤ‍්ච රූපධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව රූපං න ච රූපධාතු.

රූප නො වූයේ රූපධාතු නො වේ ද යත් : එසේ යි. රූපධාතු නො වූයේ රූප නො වේ ද යත් : රූපධාතුව තබා අවශේෂ රූපය රූපධාතු නො වෙයි, රූප යි. රූපය ද රූපධාතුව ද තබා අවශේෂය රූප ද නො වූයේ ම රූපධාතු ද නො වේ.

න සද‍්දො -පෙ- න ගන්‍ධො න ගන්‍ධධාතූති: ආමන‍්තා. න ගන්‍ධධාතු න ගන්‍ධොති: සීලගන්‍ධො සමාධිගන්‍ධො පඤ‍්ඤාගන්‍ධො න ගන්‍ධධාතු, ගන්‍ධො. ගන්‍ධඤ‍්ච ගන්‍ධධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව ගන්‍ධො න ච ගන්‍ධධාතු.

ශබ්ද නො වූයේ ... ගන්‍ධ නො වූයේ ගන්‍ධධාතු නො වේ ද යත් : එසේ යි. ගන්‍ධධාතු නො වූයේ ගන්‍ධ නො වේ ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධධාතු නො වෙයි, ගන්‍ධ යි. ගන්‍ධය ද ගන්‍ධධාතුව ද තබා අවශේෂය ගන්‍ධ ද නො වූයේ ම ගන්‍ධධාතු ද නො වේ.

න රසො න රසධාතූති: ආමන‍්තා. න රසධාතු න රසොති: අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො න රසධාතු, රසො. රසඤ‍්ච රසධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව රසො න ච රසධාතු.

රස නො වූයේ රසධාතු නො වේ ද යත් : එසේ යි. රසධාතු නො වූයේ රස නො වේ ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රසධාතු නො වෙයි, රස යි. රසය ද රසධාතුව ද තබා අවශේෂය රස ද නො වූයේ ම රසධාතු ද නො වේ.

න ඵොට‍්ඨබෙබා -පෙ- න චක‍්ඛුවිඤ‍්ඤාණං න චක‍්ඛුවිඤ‍්ඤාණධාතූති: ආමන‍්තා. න චක‍්ඛුවිඤ‍්ඤාණධාතු න චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා. න සොතවිඤ‍්ඤාණං -පෙ- න ඝානවිඤ‍්ඤාණං - න ජිව‍්හාවිඤ‍්ඤාණං - න කායවිඤ‍්ඤාණං -පෙ-

ස්ප්‍රෂ්ටව්‍ය නො වූයේ ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද යත් : එසේ යි. චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ... ජිහ්වාවිඥාන නො වූයේ කායවිඥාන නො වූයේ ....

න මනො න මනොධාතූති: ආමන‍්තා. න මනොධාතු න මනොති: මනොධාතු ඨපෙත්‍වා අවසෙසො මනො න මනොධාතු, මනො. මනඤ‍්ච මනොධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව මනො න ච මනොධාතු.

මනස නො වූයේ මනෝධාතු නො වේ ද යත් : එසේ යි. මනෝධාතු නො වූයේ මනස නො වේ ද යත් : මනෝධාතුව තබා අවශේෂ මනස මනෝධාතු නො වෙයි, මනස යි. මනස ද මනෝ ධාතුව ද තබා අවශේෂය මනස ද නො වූයේ ම මනෝධාතු ද නො වේ.

න මනොවිඤ‍්ඤාණං න මනොවිඤ‍්ඤාණධාතූති: ආමන‍්තා. න මනොවිඤ‍්ඤාණධාතු න මනොවිඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා.

මනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද යත් : එසේ යි. මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද යත් : එසේ යි.

න ධම‍්මො න ධම‍්මධාතූති: ආමන‍්තා. න ධම‍්මධාතු න ධම‍්මොති: ධම‍්මධාතුං ඨපෙත්‍වා අවසෙසො ධම‍්මො න ධම‍්මධාතු, ධම‍්මො. ධම‍්මඤ‍්ච ධම‍්මධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො න චෙව ධම‍්මො න ච ධම‍්මධාතු. (පච‍්චනීකං)

ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නොවේද යත්: එසේ යි. ධර්‍ම ධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: ධර්‍මධාතුව තබා අවශේෂ ධර්‍මය ධර්‍මධාතු නො වෙයි, ධර්‍ම යි. ධර්‍මය ද ධර්‍මධාතුව ද තබා අවශේෂය ධර්‍ම ද නො වූයේ ම ධර්‍මධාතු ද නොවේ. (ප්‍රත්‍යනීක යි)

පදසොධනවාරො.

පදශෝධනවාර යි.

3. චක‍්ඛු චක‍්ඛුධාතූති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛු ධාතු. චක‍්ඛුධාතු චක‍්ඛු චෙව චක‍්ඛුධාතු ච. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච, අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.

3. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ශ්‍රෝත්‍රධාතු ද යත් : ශ්‍රෝත්‍රධාතු ධාතු ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ශ්‍රෝත්‍රධාතු නො වේ.

චක‍්ඛු චක‍්ඛුධාතූ ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛු ධාතු. චක‍්ඛුධාතු චක‍්ඛු චෙව චක‍්ඛුධාතු ච, ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම‍්මධාතූ ති: ධම‍්මධාතු ධාතු චෙව ධම‍්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම‍්මධාතු. (අනුලොමං)

චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : ... ධාතූහු ධර්‍ම ධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)

(යථා ආයතනයමකෙ පණ‍්ණත‍්ති එවං ධාතුයමකෙපි පණ‍්ණත‍්ති චක‍්කං බන්‍ධිතබ‍්බං.)

(ආයතන යමකයෙහි ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතු යමකයෙහි ප්‍රඥප්තිවාරය ද එසේ මැ යි, චක්‍රය බැඳිය යුතු යි.)

4. න චක‍්ඛු න චක‍්ඛුධාතූති: ආමන‍්තා. න ධාතූ න සොතධාතූති: ආමන‍්තා.

4. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුධාතූති: ආමන‍්තා. න ධාතු න ඝානධාතූති -පෙ- න ධාතූ න ධම‍්මධාතූති: ආමන‍්තා. (පච‍්චනීකං)

චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: ... ධාතු නොවූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)

(චක‍්කං බන්‍ධිතබ‍්බං. සබ‍්බෙ ආමන‍්තා උභතොපි සෙසෙපි.)

(චක්‍රය බැඳිය යුතු යි. අනුලෝම-ප්‍රත්‍යනීක දෙතැන්හි ද සෙස්සෙහි ද සියල්ලෝ ආමන්තයෝ යි.)

පදසොධනමූලචක‍්කවාරො.

පදශෝධනමූලචක්‍රවාර යි.

5. චක‍්ඛු ධාතූති: ආමන‍්තා. ධාතූ චක‍්ඛුධාතූති: චක‍්ඛුධාතු ධාතු චෙව චක‍්ඛුධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක‍්ඛුධාතු.

5. චක්‍ෂුස ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්ධාතු ද යත්: චක්‍ෂුර්ධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්ධාතු නො වේ.

සොතං ධාතූති: ආමන‍්තා. ඝානං -පෙ- ජිව‍්හා - කායො - රූපං - සද‍්දො - ගන්‍ධො - රසො - ඵොට‍්ඨබ‍්බො -

ශ්‍රෝත්‍රය ධාතු ද යත් : එසේ යි. ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍ය ...

චක‍්ඛුවිඤ‍්ඤාණං ධාතූති: ආමන‍්තා. ධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතූති: චක‍්ඛුවිඤ‍්ඤාණධාතු ධාතු චෙව චක‍්ඛුවිඤ‍්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං - ජිව‍්හාවිඤ‍්ඤාණං - කායවිඤ‍්ඤාණං -

චක්‍ෂුර්විඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්විඥාන ධාතු ද යත් : චක්‍ෂුර්විඥානධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්විඥානධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්විඥානධාතු නො වේ. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ...

මනො ධාතූති: ආමන‍්තා. ධාතූ මනොධාතූති: මනොධාතු ධාතු චෙව මනොධාතු ච. අවසෙසා ධාතු ධාතු, න මනොධාතු.

මනස ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝධාතු ද යත් : මනෝධාතු ධාතු ද වූයේ ම මනෝධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝධාතු නො වේ.

මනොවිඤ‍්ඤාණං ධාතූති: ආමන‍්තා. ධාතූ මනොවිඤ‍්ඤාණධාතූති: මනොවිඤ‍්ඤාණධාතු ධාතු චෙව මනොවිඤ‍්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න මනොවිඤ‍්ඤාණධාතු.

මනෝවිඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝවිඥාන ධාතු ද යත් : මනෝවිඥානධාතුව ධාතු ද වූයේ ම මනෝවිඥාන ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝවිඥානධාතු නො වේ.

ධම‍්මො ධාතූති: ආමන‍්තා. ධාතූ ධම‍්මධාතූති: ධම‍්මධාතු ධාතු චෙව ධම‍්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම‍්මධාතු. (අනුලොමං)

ධර්‍මය ධාතු ද යත් : එසේ යි. ධාතූහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)

6. න චක‍්ඛු න ධාතූති: චක‍්ඛුං ඨපෙත්‍වා අවසෙසා ධාතු, න චක‍්ඛුධාතු. චක‍්ඛුඤ‍්ච ධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ධාතූ. න ධාතූ න චක‍්ඛූති: ආමන‍්තා.

6. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත් : චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුස ද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද යත් : එසේ යි.

න සොතං න ධාතූති: සොතං ඨපෙත්‍වා -පෙ- ඝානං ඨපෙත්‍වා -පෙ- ජිව‍්හං ඨපෙත්‍වා -පෙ-

ශ්‍රෝත්‍රය නො වූයේ ධාතු නො වේ ද යත් : ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ...

න කායො න ධාතූති: ආමන‍්තා. න ධාතූ න කායධාතූති: ආමන‍්තා.

කාය නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු කායධාතු නො වේ ද යත්: එසේ යි.

න රූපං න ධාතූති: රූපං ඨපෙත්‍වා -පෙ- සද‍්දං-ගන්‍ධං-රසං-ඵොට‍්ඨබ‍්බං-චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං ඨපෙත්‍වා -පෙ-

රූප නො වූයේ ධාතු නො වේ ද යත් : රූපය තබා ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... චක්‍ෂුර්විඥානය ... මනෝවිඥානය තබා ...

න ධම‍්මො න ධාතූති: ආමන‍්තා. න ධාතු න ධම‍්මධාතූති: ආමන‍්තා. (පච‍්චනීකං)

ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)

සුද‍්ධධාතුවාරො.

ශුද්ධධාතුවාර යි.

7. චක‍්ඛු ධාතූති: ආමන‍්තා. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.

7. චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු සෝතධාතු ද යත් : සෝතධාතුව ධාතු ද වූයේ ම සෝතධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, සෝතධාතු නො වේ.

චක‍්ඛු ධාතූති: ආමන‍්තා. ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම‍්මධාතූති: ධම‍්මධාතු ධාතු චෙව ධම‍්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම‍්මධාතු. (අනුලොමං)

චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : … ධාතුහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව ධාතු ද වූයේ ම ධර්‍ම ධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ. ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)

(චක‍්කං බන්‍ධිතබ‍්බං.)

(චක්‍රය බැඳියයුතු.)

8. න චක‍්ඛු න ධාතූති: චක‍්ඛුං ඨපෙත්‍වා අවසෙසා ධාතු න චක‍්ඛුධාතු. චක‍්ඛුඤ‍්ච ධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ධාතු. න ධාතූ න සොතධාතූති: ආමන‍්තා.

8. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.

න චක‍්ඛු න ධාතූති: චක‍්ඛු ඨපෙත්‍වා අවසෙසා ධාතු, න චක‍්ඛුධාතු. චක‍්ඛුඤ‍්ච ධාතුඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ධාතු. න ධාතූ න ඝානධාතු -පෙ- න ධාතූ න ධම‍්මධාතූති: ආමන‍්තා.

චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: … ධාතු නො වූයේ ධර්‍මධාතුව නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො න ධාතූති: ආමන‍්තා. න ධාතූ න චක‍්ඛුධාතූති: ආමන‍්තා.

ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො න ධාතූති: ආමන‍්තා. න ධාතු න සොතධාතු -පෙ- න ධාතූ න මනොවිඤ‍්ඤාණධාතූති: ආමන‍්තා. (පච‍්චනීකං)

ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත්: … ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)

(චක‍්කං බන්‍ධිතබ‍්බං.)

(චක්‍රය බැඳිය යුතු)

(යථා ආයතනයමකස‍්ස පණ‍්ණත‍්ති එවං ධාතුයමකස‍්ස පණ‍්ණත‍්ති විත්‍ථාරෙතබ‍්බා)

(ආයතනයමකයේ ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතුයමකයේ ප්‍රඥප්තිවාරය ද එසේ ම විස්තර කටයුතු.)

සුද‍්ධධාතුමූලචක‍්කවාරො.

ශුද්ධධාතුමූල චක්‍රවාර යි.

නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

නිර්දේශවාර නිමි.