1. උද‍්දෙසවාරො
1. උද‍්දෙසවාරො
1. උද්දේසවාරය
1. අට‍්ඨාරසධාතුයො: - චක‍්ඛුධාතු, සොතධාතු, ඝානධාතු, ජිව‍්හාධාතු, කායධාතු, රූපධාතු, සද‍්දධාතු, ගන්‍ධධාතු, රසධාතු, ඵොට‍්ඨබ‍්බධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතවිඤ‍්ඤාණධාතු, ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු, මනො විඤ‍්ඤාණධාතු, ධම‍්මධාතු.
1. අටළොස් ධාතූහු :- චක්ඛුධාතු යැ සෝතධාතු යැ ඝානධාතු යැ ජිව්හාධාතු යැ කායධාතු යැ රූපධාතු යැ සද්දධාතු යැ ගන්‍ධධාතු යැ රසධාතු යැ ඵොට්ඨබ්බධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු ය සෝතවිඤ්ඤාණධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ මනෝධාතු යැ මනෝවිඤ්ඤාණධාතු යැ ධම්මධාතු යි.
උද‍්දෙසො.
උද්දේශ යි.
2. චක‍්ඛු චක‍්ඛුධාතු, චක‍්ඛුධාතු චක‍්ඛු: සොතං සොතධාතු, සොතධාතු සොතං: -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතු චක‍්ඛුවිඤ‍්ඤාණං: -පෙ- මනො මනොධාතු, මනොධාතු මනො: මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණධාතු: මනොවිඤ‍්ඤාණධාතු මනොවිඤ‍්ඤාණං: ධම‍්මො ධම‍්මධාතු, ධම‍්මධාතු ධම‍්මො: (අනුලොමං)
2. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද : ශ්‍රෝතය ශ්‍රෝත්‍රධාතු ද, ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද : ... චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද, චක්‍ෂුර්විඥානධාතුව චක්‍ෂුර්විඥාන ද : ... මනස මනෝධාතු ද : මනෝධාතුව මනස ද : මනෝවිඥානය මනෝවිඥානධාතු ද : මනෝවිඥානධාතුව මනෝවිඥාන ද : ධර්‍මය ධර්‍මධාතු ද, ධර්‍මධාතුව ධර්‍ම ද යත්: (අනුලෝම යි)
3. න චක‍්ඛු න චක‍්ඛුධාතු, න චක‍්ඛුධාතු න චක‍්ඛු: න සොතං න සොතධාතු, න සොතධාතු න සොතං: -පෙ- න චක‍්ඛුවිඤ‍්ඤාණං න චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, න චක‍්ඛුවිඤ‍්ඤාණධාතු න චක‍්ඛුවිඤ‍්ඤාණං: -පෙ- න මනො න මනොධාතු, න මනොධාතු න මනො. න මනොවිඤ‍්ඤාණං න මනොවිඤ‍්ඤාණධාතු, න මනොවිඤ‍්ඤාණධාතු න මනොවිඤ‍්ඤාණං: න ධම‍්මො න ධම‍්මධාතු, න ධම‍්මධාතු න ධම‍්මො: (පච‍්චනීකං)
3. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද: ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද, ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද : ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද, චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද : ... මනස නො වූයේ මනෝධාතු නො වේ ද, මනෝධාතු නො වූයේ මනස නො වේ ද: මනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද: මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද: ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද : ධර්‍මධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
4. චක‍්ඛු චක‍්ඛුධාතු, ධාතූ සොතධාතු: -පෙ- චක‍්ඛු චක‍්ඛුධාතූ ධාතු ධම‍්මධාතු: (අනුලොමං)
4. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රධාතු ද : ... චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතූහු ධර්‍මධාතු ද යත් : (අනුලෝම යි)
(යථා ආයතනයමකෙ චක‍්කං බද‍්ධං, එවමිධ චක‍්කං බන්‍ධිතබ‍්බං)
(යම්සේ ආයතන යමකයෙහි චක්‍රබන්‍ධනය කරන ලද ද එසේ ම මෙහි චක්‍රය බැඳියයුතු යි.)
5. න චක‍්ඛු න චක‍්ඛුධාතු, න ධාතූ න සොතධාතු:
5. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද :
න චක‍්ඛු න චක‍්ඛුධාතු, න ධාතූ න ඝානධාතු -පෙ-
චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද : ...
න චක‍්ඛු න චක‍්ඛුධාතු, න ධාතූ න ධම‍්මධාතු -පෙ-
චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද : ...
න ධම‍්මො න ධම‍්මධාතු න ධාතූ න චක‍්ඛුධාතු -පෙ-
ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද:
න ධම‍්මො න ධම‍්මධාතු, න ධාතූ න මනොවිඤ‍්ඤාණධාතු: (පච‍්චනීකං)
ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
(චක‍්කං බන්‍ධිතබ‍්බං)
(චක්‍රය බැඳියයුතු යි.)
පදසොධනමූලචක‍්කවාරො.
පදශෝධනමූලචක්‍රවාරය යි.
6. චක‍්ඛු ධාතු, ධාතූ චක‍්ඛු:
6. චක්‍ෂුස ධාතු ද: ධාතූහු චක්‍ෂුස ද:
සොතං ධාතු, ධාතු සොතං: ඝානං ධාතු -පෙ- ජිව‍්හා ධාතු - කායො ධාතු - රූපං ධාතු - සද‍්දො ධාතු - ගන්‍ධො ධාතු - රසො ධාතු - ඵොට‍්ඨබ‍්බො ධාතු, ධාතු ඵොට‍්ඨබ‍්බො:
ශ්‍රෝත්‍රය ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද : ඝ්‍රාණය ධාතු ද ... ජිව්හාව ධාතු ද - කායය ධාතු ද - රූපය ධාතු ද - ශබ්දය ධාතු ද - ගන්‍ධය ධාතු ද - රසය ධාතු ද - ස්ප්‍රෂ්ටව්‍යය ධාතු ද, ධාතු ස්ප්‍රෂ්ටව්‍යය ද යත් :
චක‍්ඛුවිඤ‍්ඤාණං ධාතු, ධාතූ චක‍්ඛුවිඤ‍්ඤාණං:
චක්‍ෂුර්විඥානය ධාතු ද, ධාතූහු චක්‍ෂුර්විඥාන ද:
සොතවිඤ‍්ඤාණං ධාතු, ධාතූ සොතවිඤ‍්ඤාණං: ඝානවිඤ‍්ඤාණං -පෙ-
ශ්‍රෝත්‍රවිඥානය ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රවිඥාන ද : ඝ්‍රාණවිඥානය ...
ජිව‍්හාවිඤ‍්ඤාණං, -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ-
ජිහ්වාවිඥානය ... කායවිඥානය ...
මනො ධාතු, ධාතූ මනො:
මනස ධාතු ද, ධාතුහු මනස ද :
මනොවිඤ‍්ඤාණං ධාතු, ධාතූ මනොවිඤ‍්ඤාණං:
මනෝවිඥානය ධාතු ද, ධාතුහු මනෝවිඥාන ද:
ධම‍්මො ධාතු, ධාතු ධම‍්මො: (අනුලොමං)
ධර්‍මය ධාතු ද, ධාතුහු ධර්‍ම ද යත් : (අනුලෝම යි)
7. න චක‍්ඛු න ධාතු, න ධාතූ න චක‍්ඛු:
7. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වූවාහු නො වේ ද:
න සොතං න ධාතු, න ධාතූ න සොතං:
ශ්‍රෝත්‍ර නොවූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රය නො වේ ද:
න ඝානං - න ජිව‍්හා - න කායො - න රූපං - න සද‍්දො - න ගන්‍ධො - න රසො - න ඵොට‍්ඨබ‍්බො:
ඝ්‍රාණ නොවූයේ - ජිව්හා නොවූයේ - කාය නොවූයේ - රූප නොවූයේ - ශබ්ද නොවූයේ - ගන්‍ධ නොවූයේ - රස නොවූයේ - ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ වේ ද :
න චක‍්ඛුවිඤ‍්ඤාණං න ධාතු, න ධාතූ න චක‍්ඛුවිඤ‍්ඤාණං:
චක්‍ෂුර්විඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්විඥාන නො වේ ද:
න සොතවිඤ‍්ඤාණං -පෙ- න ඝානවිඤ‍්ඤාණං, -පෙ- න ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ-
ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ජිහ්වාවිඥාන නො වූයේ ...
න කායවිඤ‍්ඤාණං න ධාතු, න ධාතූ න කායවිඤ‍්ඤාණං:
කායවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු කායවිඥාන නො වේ ද:
න මනො න ධාතු, න ධාතූ න මනො:
මනස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනස නො වේ ද:
න මනොවිඤ‍්ඤාණං න ධාතු, න ධාතූ න මනොවිඤ‍්ඤාණං:
මනෝවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද :
න ධම‍්මො න ධාතු, න ධාතූ න ධම‍්මො: (පච‍්චනීකං)
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
සුද‍්ධධාතුවාරො.
ශුද්ධධාතුවාර යි.
8. චක‍්ඛු ධාතු ධාතු සොතං -පෙ- චක‍්ඛු ධාතු, ධාතූ ධම‍්මො -පෙ- ධම‍්මො ධාතු, ධාතූ චක‍්ඛු -පෙ- ධම‍්මො ධාතු, ධාතූ මනො විඤ‍්ඤාණං: (අනුලොමං)
8. චක්‍ෂුස ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද: ... චක්‍ෂුස ධාතු ද, ධාතූහු ධර්‍ම ද : ... ධර්‍මය ධාතු ද, ධාතූහු චක්‍ෂුස ද ... ධර්‍මය ධාතු ද, ධාතූහු මනෝවිඥාන ද යත් : (අනුලෝම යි)
(චක‍්කං බන්‍ධිතබ‍්බං)
(චක්‍රය බැඳිය යුතු යි.)
9. න චක‍්ඛු න ධාතු, න ධාතූ න සොතං:
9. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද :
න චක‍්ඛු න ධාතු, න ධාතූ න ඝානං -පෙ-
චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණ නො වේ ද : ...
න චක‍්ඛු න ධාතු, න ධාතූ න ධම‍්මො -පෙ-
චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද: ...
න ධම‍්මො න ධාතු, න ධාතූ න චක‍්ඛු -පෙ-
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද : ...
න ධම‍්මො න ධාතු, න ධාතූ න මනොවිඤ‍්ඤාණං. (පච‍්චනීකං)
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
(චක‍්කං බන්‍ධිතබ‍්බං)
(චක්‍රය බැඳිය යුතුයි.)
සුද‍්ධධාතුමූලචක‍්කවාරො.
ශුද්ධධාතුමූලචක්‍රවාර යි.
උද‍්දෙසවාරො නිට‍්ඨිතො.
උද්දේශවාර නිමි.