6. පරිඤ‍්ඤාවාරො
6. පරිඤ‍්ඤාවාරො
6. පරිඥාවාරය
497. යො චක‍්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානාතීති: ආමන‍්තා.
497. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං පරිජානාති සො චක‍්ඛායතනං පරිජානාතීති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
498. යො චක‍්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානාතීති: ආමන‍්තා.
498. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං න පරිජානාති සො චක‍්ඛායතනං න පරිජානාතීති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දැනී ද යත්: එසේ යි.
පච‍්චුප‍්පන‍්නවාරො.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
499. යො චක‍්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිත්‍ථාති: ආමන‍්තා.
499. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං පරිජානිත්‍ථ සො චක‍්ඛායතනං පරිජානිත්‍ථාති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
500. යො චක‍්ඛායතනං න පරිජානිත්‍ථ සො සොතායතනං න පරිජානිත්‍ථාති: ආමන‍්තා.
500. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං න පරිජානිත්‍ථ සො චක‍්ඛායතනං න පරිජානිත්‍ථාති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
අතීතවාරො.
අතීතවාර යි.
501. යො චක‍්ඛායතනං පරිජානිස‍්සති සො සොතායතනං පරිජානිස‍්සතීති: ආමන‍්තා.
501. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං පරිජානිස‍්සති සො චක‍්ඛායතනං පරිජානිස‍්සතීති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
502. යො චක‍්ඛායතනං න පරිජානිස‍්සති සො සොතායතනං න පරිජානිස‍්සතීති: ආමන‍්තා.
502. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
යො වා පන සොතායතනං න පරිජානිස‍්සති සො චක‍්ඛායතනං න පරිජානිස‍්සතීති: ආමන‍්තා.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාරො.
අනාගතවාර යි.
503. යො චක‍්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිත්‍ථාති: නො.
503. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
යො වා පන සොතායතනං පරිජානිත්‍ථ සො චක‍්ඛායතනං පරිජානාතීති: නො.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
504. යො චක‍්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානිත්‍ථාති: අරහා චක‍්ඛායතනං න පරිජානාති, නො ච සොතායතනං න පරිජානිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා චක‍්ඛායතනඤ‍්ච න පරිජානන‍්ති, සොතායතනඤ‍්ච න පරිජානිත්‍ථ.
504. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී, සෝතායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත්පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති. සෝතායතනය ද නො පිරිසිඳ දත්හ.
යො වා පන සොතායතනං න පරිජානිත්‍ථ සො චක‍්ඛායතනං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී සොතායතනං න පරිජානිත්‍ථ, නො ච චක‍්ඛායතනං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා සොතායතනඤ‍්ච න පරිජානිත්‍ථ, චක‍්ඛායතනඤ‍්ච න පරිජානන‍්ති.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දත්තේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත් පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ සෝතායතනය ද නො පිරිසිඳ දත්හ. චක්ඛායතනය ද නො පිරිසිඳ දනිත්.
පච‍්චුප‍්පන‍්නාතීතවාරො.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
505. යො චක‍්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිස‍්සතීති: නො.
505. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
යො වා පන සොතායතනං පරිජානිස‍්සති සො චක‍්ඛායතනං පරිජානාතීති: නො.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
506. යො චක‍්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛායතනං න පරිජානන‍්ති, නො ච සොතායතනං න පරිජානිස‍්සන‍්ති. අරහා යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛායතනඤ‍්ච න පරිජානන‍්ති, සොතායතනඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.
506. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් ද කෙනෙක් මාර්‍ගය පිළිලබන්නහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දනිති, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහ. රහත් තෙමේ ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
යො වා පන සොතායතනං න පරිජානිස‍්සති සො චක‍්ඛායතනං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී සොතායතනං න පරිජානිස‍්සති, නො ච චක‍්ඛායතනං න පරිජානාති. අරහා යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ සොතායතනඤ‍්ච න පරිජානිස‍්සන‍්ති, චක‍්ඛායතනඤ‍්ච න පරිජානන‍්ති.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. රහත් තෙමේ ද, යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතයනය ද පිරිසිඳ නො දනිත්.
පච‍්චුප‍්පන‍්නානාගතවාරො.
ප්‍රත්‍යුපන්නානාගතවාර යි.
507. යො චක‍්ඛායතනං පරිජානිත්‍ථ සො සොතායතනං පරිජානිස‍්සතීති: නො.
507. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
යො වා පන සොතායතනං පරිජානිස‍්සති සො චක‍්ඛායතනං පරිජානිත්‍ථාති: නො.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
508. යො චක‍්ඛායතනං න පරිජානිත්‍ථ සො සොතායතනං න පරිජානිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛායතනං න පරිජානිත්‍ථ, නො ච සොතායතනං න පරිජානිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛායතනඤ‍්ච න පරිජානිත්‍ථ, සොතායතනඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.
508. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දත්හ, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
යො වා පන සොතායතනං න පරිජානිස‍්සති සො චක‍්ඛායතනං න පරිජානිත්‍ථාති: අරහා සොතායතනං න පරිජානිස‍්සති, නො ච චක‍්ඛායතනං න පරිජානිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගී යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ සොතායතනඤ‍්ච න පරිජානිස‍්සන‍්ති. චක‍්ඛායතනඤ‍්ච න පරිජානිත්‍ථ.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙමේ සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය. චක්ඛායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ.
අතීතානාගතවාරො.
අතීතානාගතවාර යි.
පරිඤ‍්ඤාවාරො නිට‍්ඨිතො.
පරිඥාවාර නිමි.
ආයතනයමකං නිට‍්ඨිතං.
ආයතන යමකය නිමි.