5. උප්පාද නිරොධවාරො
5. උප්පාද නිරොධවාරො
5. උත්පාද නිරෝධවාරය
1. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: නො.
1. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති,
යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: නො.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති.
2. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: නො. (අනුලොමපුග්ගල)
2. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍ය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
3. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
3. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි දුඃඛසත්‍යය උපදී, එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
(යත්ථකං උප්පාදවාරෙපි නිරොධවාරොපි උප්පාදනිරොධවාරෙපි සදිසං, නත්ථි නානාකරණං.)
(යත්‍ථකය උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාද නිරෝධවාරයෙහි ද සමාන යැ. වෙනසෙක් නැති.)
4. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: නො. (අනුලොමපුග්ගලොකාස)
4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති, (අනුලෝම පුද්ගලාවකාශ යි)
(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං.)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ.)
5. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣති, තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
5. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නුප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
6. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
6. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සමුදයසත්‍ය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද මාර්ගවිප්රයුත්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි. සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
7. යත්ථ දුක්ඛසච්චං නුප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
7. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
8. යස්ස යත්ථ දුක්ඛසච්චං නුප්පජ්ජති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
8. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකම්පි යස්ස යත්ථකම්පි සදිසං. යස්ස යත්ථකෙ නිරොධසමාපන්නානන්ති න කාතබ්බං.)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. යස්සයත්වකයෙහි “නිරෝධසමාපන්න” යි නො යෙදියයුතු ය.)
පච්චුප්පන්නවාරො.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
9. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
9. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(අතීතා පුච්ඡා යථා උප්පාදවාරෙ විභත්තා, එවං උප්පාදනිරොධවාරෙපි අනුලොමම්පි පච්චනීකම්පි විභජිතබ්බං.)
(යම්සේ උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි දු අනුලෝම ද ප්‍රත්‍යනීකය ද බෙදිය යුතු යි.)
අතීතවාරො.
අතීතවාර යි.
10. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
10. යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදය සත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා.
යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
11. යස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගල)
11. යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්ග සත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
12. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති -පෙ- (අනුලොමඔකාස)
12. යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
13. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. (අනුලොමපුග්ගලොකාස)
13. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුක්ඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං.)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ)
14. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: ආමන්තා, යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
14. යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති ආමන්තා. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
15. යස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. (පච්චනීකපුග්ගල)
15. යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට දැයි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, මාර්ග සත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
16. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
16. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
17. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
17. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකම්පි යස්ස යත්ථකම්පි සදිසං, සමුදයසච්චං මග්ගසච්චං නානාකරණං අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. සමුදයසත්‍යය ද මාර්‍ගසත්‍යය ද යෙදීම පමණක් වෙනසි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි.)
අනාගතවාරො.
අනාගතවාර යි.
18. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන -පෙ- (අනුලොමපුග්ගල)
18. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට … (අනුලෝමපුද්ගල යි)
(පච්චුප්පන්නා අතීතා පුච්ඡා උප්පාදවාරෙපි උප්පාදනිරොධවාරෙපි යස්සකම්පි යත්ථකම්පි යස්සයත්ථකම්පි අනුලොමම්පි පච්චනීකම්පි සදිසං. අසම්මොහන්තෙන විභජිතබ්බා.)
(ප්‍රත්‍යුත්පන්න-අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද යස්සකය ද යත්‍ථකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යැ. නො මුළාවන්නහු විසින් බෙදිය යුතු යි.)
පච්චුප්පන්නාතීතවාරො.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
19. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති. සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
19. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අරහන්තානං, චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට දුඃඛසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
20. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
20. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුද්ගල යි.)
21. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
21. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
22. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං -පෙ- ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
22. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ... සෙසු චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. දුඃඛසත්‍යය ද උපදී.
යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
23. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති. තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
23. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි සමුදයසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුග්ගලාවකාශ යි.)
24. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නුප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
24. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නොවන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති. මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
25. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
25. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
26. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
26. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
27. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
27. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදින්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛ්යසත්යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනව දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
28. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
28. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
පච්චුප්පන්නානාගතවාරො.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
29. යස්ස දුක්ඛසච්චං උපපජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති:
29. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්:
(යථා නිරොධවාරෙ අතීතා අනාගතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභත්තා, එවං උප්පාදනිරොධවාරෙපි අසම්මොහන්තෙන විභජිතබ්බං.)
(යම්සේ නිරෝධවාරයෙහි අතීත-අනාගතපෘච්ඡා පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදනලද ද, එසේ ම උත්පාදනිරෝධවාරයෙහිදු නුමුළා වන්නහු විසින් බෙදියයුතු යි.)
උප්පාදනිරොධවාරො නිට්ඨිතො.
උත්පාදනිරෝධවාර නිමි.
පවත්තිවාරො නිට්ඨිතො.
ප්‍රවෘත්තිවාර නිමි.