අනාගතවාරො
37. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
37. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වචන‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
38. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතී’ති: ආමන‍්තා.
38. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වචන‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
39. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
39. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොමපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍ක විචාර රහිත පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති -පෙ- (අනුලොම ඔකාස)
40-42. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතී’ති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං සෙං තත්‍ථ කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නා වූ ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උපජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
44. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
44. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
45. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්ක අවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොමපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍කවිචාරරහිත වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
46. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති, තෙසං චවන‍්තානං තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
46. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන -පෙ- ආමන‍්තා.
තවද යමකුට ... එසේ යි.
47. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති, තෙසං චවන‍්තානං තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
47. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.
තවද යමකුට චිත්තසංස්කාරය නූපදින්නේ නම් ... එසේ යි.
48. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
48. යමකුට වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය, පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
49-51. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති -පෙ- (පච‍්චනීකඔකාස)
49-51. යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
52. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නූස‍්සප‍්පජ‍්ජිති.
52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, කායසංස්කාරය ද නූපදින්නේ යි.
53. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි.
54. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)