යෙදුමෙන් කියවන්න

අතීතවාරො

19. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

19. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාර උපන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.

තවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.

20. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

20. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.

තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි,

21. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

21. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන -පෙ- ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)

22-24. යත්‍ථ කායසඞ‍්ඛාරෙ උප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (අනුලොමඔකාස)

22-24. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)

(යත්‍ථකම‍්පි සබ‍්බත්‍ථ එකසදිසං)

(යත්‍ථකය ද හැමතන්හි එකසමාන යි.)

25. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති; දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ.

25. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපන්නේය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.

26. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

26. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ. පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.

27. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

27. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)

28. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

28. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

තවද යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට කායසංස්කාරය නූපන්නේ ද යත්: නැති.

29. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

29. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන -පෙ- නත්‍ථි.

තවද යමකුට ... නැති.

30. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

30. යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන -පෙ- නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට ... නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

31-33. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (පච‍්චනීකඔකාස)

31-33. යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)

34. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ. චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

34. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, වාක්සංස්කාරය ද නූපන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ. චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචී සඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, කායසංස්කාරය ද නූපන්නේ යි.

35. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

35. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා.

තවද යමකුට යම් තැනෙක ... එසේ යි.

36. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථාති: දුතියජ‍්ඣානං, තතියජ‍්ඣානං, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

36. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශයි)

අතීතවාරො.

අතීතවාර යි.