පච‍්චුප‍්පන‍්නවාරො
1. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: විනා විතක‍්කවිචාරෙහි අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණො තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තෙසං වචිසඞ‍්ඛාරෙ උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කායසංඛාරො ච උප‍්පජ‍්ජති. වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
1. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
තවද යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
2. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
2. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, කායසංස්කාරය ද උපදී.
3. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
3. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගලං)
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
4. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානෙ කාමාවචරෙ තත්‍ථ කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
4. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී, එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
යත්‍ථ වා පන වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානෙ කාමාවචරෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
තවද යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි වාක්සංස්කාරය උපදී. එහි කායසංස්කාරය නො ද උපදී. එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
5. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
5. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: චතුත්‍ථජ‍්ඣානෙ රූපාවචරෙ අරූපාවචරෙ තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානෙ දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ කාමාවචරෙ තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති. කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි කාමාවචරභූමියෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
6. යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
6. යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ චතුත්‍ථජ‍්ඣානෙ තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානෙ කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති. (අනුලොම ඔකාස)
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී (අනුලෝමාවකාශ යි).
7-9. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති -පෙ- අනුලොමපුග‍්ගලොකාස
7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
10. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්ක අවිචාරචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරොච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
10. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විනා විතක‍්කවිචාරෙහි අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්කඅවිචාරචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
තවද යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට කායසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාර චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
11. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
11. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
තවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: එසේ යි.
12. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
12. යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
13. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. චතුත්‍ථජ‍්ඣානෙ අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
13. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි වාක්සංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
යත්‍ථ වා පන වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. චතුත්‍ථජ‍්ඣානෙ අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
තවද යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි කායසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි කායසංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
14. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: චතුත්‍ථජ‍්ඣානෙ, රූපාවචරෙ අරූපාවචරෙ තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
14. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි කායසංස්කාරය ද නූපදී. චිත්තසංස්කාරය ද නූපදී.
යත්‍ථ වා පන -පෙ- ආමන‍්තා.
තවද යම් තැනෙක ... එසේ යි.
15. යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ චතුත්‍ථජ‍්ඣානෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
15. යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
යත්‍ථ වා පන -පෙ- ආමන‍්තා. (පච‍්චනීකඔකාස)
තවද යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි)
16-18. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්කඅවිචාරචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.
16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය නූපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං විත්‍ථාරෙතබ‍්බං. යස‍්සයත්‍ථකෙ නිරොධසමාපන‍්නානන‍්ති න ලබ‍්භති.)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළ යුතු යි. යස්සයත්‍ථකයෙහි නිරෝධසමාපන්නානං යනු නො ලැබේ.)