යෙදුමෙන් කියවන්න

සුද‍්ධසඞ‍්ඛාරවාරො

19. කායසඞ‍්ඛාරො වචිසංඛාරොති: නො. වචීසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරොති: නො.

19. කායසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.

20. කායසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරොති: නො. චිත‍්තසඞ‍්ඛාරො කායසංඛාරොති: නො.

20. කායසංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.

21. වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරොති: නො. චිත‍්තසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරොති: නො. (අනුලොමං)

21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. (අනුලෝම යි)

22. න කායසඞ‍්ඛාරො න වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො න කායසඞ‍්ඛාරො, වචීසඞ‍්ඛාරො. කායසඞ‍්ඛාරඤ‍්ච වචීසංඛාරඤ‍්ච ඨපෙවා අවසෙසා න චෙව කායසඞ‍්ඛාරො, න ච වචීසඞ‍්ඛාරො. න වචීසඞ‍්ඛාරො න කයසංඛාරොති: කායසඞ‍්ඛාරො න වචීසංඛාරො, කායසඞ‍්ඛාරො. වචීසංඛාරඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචීසඞ‍්ඛාරො. න ච කායසඞ‍්ඛාරො.

22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය කායසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. කායසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය වාක්සංස්කාර නො වේ. කායසංස්කාර යි. වාක්සංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.

23. න කායසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො න කායසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරො. කායසඞ‍්ඛාරඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කායසඞ‍්ඛාරො, න ච චිත‍්තසඞ‍්ඛාරො. න චිත‍්තසඞ‍්ඛාරො න කායසඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරො, කායසඞ‍්ඛාරො. චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තසඞ‍්ඛාරො, න ච කායසඞ‍්ඛාරො.

23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය කායසංස්කාර නො වෙයි, චිත්තසංස්කාර යි. කායසංස්කාර ද චිත්තසංස්කාර ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද යත්: කායසංස්කාරය චිත්තසංස්කාර නො වෙයි, කායසංස්කාර යි. චිත්තසංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.

24. න වචීසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො න වචීසංඛාරො, චිත‍්තසඞ‍්ඛාරො. වචීසඞ‍්ඛාරඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචීසඞ‍්ඛාරො, න ච චිත‍්තසඞ‍්ඛාරො. න චිත‍්තසඞ‍්ඛාරො න වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරො. වචීසඞ‍්ඛාරො. චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච වචීසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තසඞ‍්ඛාරො. න ච වචීසඞ‍්ඛාරො. (පච‍්චනීකං)

24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය වාක්සංස්කාර නො වේ, චිත්තසංස්කාර යි. වාක්සංස්කාරය ද චිත්තසංස්කාරය ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද යත්: වාක්සංස්කාරය චිත්තසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. චිත්තසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)

සුද‍්ධසඞ‍්ඛාරවාරො.

ශුද්ධසංස්කාරවාර යි.

පණ‍්ණත‍්තිනිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

ප්‍රඥප්තිනිර්දේශවාර යි.