යෙදුමෙන් කියවන්න

පදසොධන මූලචක‍්කවාරො

7. කායො කායසඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව වචීසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සංඛාරා, න වචීසඞ‍්ඛාරො.

7. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද යත්: වාක්සංස්කාරය සංස්කාර වූයේ ම වාක්සංස්කාර ද වෙයි, සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ.

8. කායො කායසඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා චිත‍්තසඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව චිත‍්තසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරා, න චිත‍්තසඞ‍්ඛාරො.

8. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වෙයි. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, චිත්තසංස්කාර නො වේ.

9. වචී සඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා කායසඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව කායසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරා, න කායසඞ‍්ඛාරො.

9. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වේ ද යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. කායසංස්කාර නො වේ.

10. වචී වචීසඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා චිත‍්තසඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව චිත‍්තසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරා, න චිත‍්තසඞ‍්ඛාරො.

10. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වෙයි යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. චිත්තසංස්කාර නො වේ.

11. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා කායසඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව කායසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරා, න කායසඞ‍්ඛාරො.

11. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වෙයි යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, කායසංස්කාර නො වේ.

12. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරොති: නො. සඞ‍්ඛාරා වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො සඞ‍්ඛාරො චෙව වචීසඞ‍්ඛාරො ච. අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරා, න වචීසඞ‍්ඛාරො. (අනුලොමං)

12. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වෙයි යත්: වාක්සංස්කාරය සංස්කාර ද වූයේ ම වාක්සංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ. (අනුලෝම යි)

13. න කායො කාය සඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො න කායො. කායසඞ‍්ඛාරො. කායඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කායො න ච කායසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න වචීසඞ‍්ඛාරොති ආමන‍්තා.

13. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කාය සංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි.

14. න කායො න කායසඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො න කායො. කායසඞ‍්ඛාරො. කායඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කායො, න ච කායසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න චිත‍්තසඞ‍්ඛාරොති: ආමන‍්තා.

14. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.

15. න වචී න වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො න වචී, වචී සඞ‍්ඛාරො. වචීඤ‍්ච වචීසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචී, න වචීසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න කායසඞ‍්ඛාරොති: ආමන‍්තා.

15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.

16. න වචී න වචී සඞ‍්ඛාරොති: වචී සඞ‍්ඛාරො න වචී, වචී සඞ‍්ඛාරො. වචිඤ‍්ච වචීසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචී, න ච වචීසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න චිත‍්තසඞ‍්ඛාරොති: ආමන‍්තා.

16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.

17. න චිත‍්තං න චිත‍්ත සඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො න චිත‍්තං, චිත‍්ත සඞ‍්ඛාරො. චිත‍්තඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තං, න ච චිත‍්තසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න කායසඞ‍්ඛාරොති: ආමන‍්තා.

17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.

18. න චිත‍්තං න චිත‍්ත සඞ‍්ඛාරොති: චිත‍්ත සඞ‍්ඛාරො න චිත‍්තං, චිත‍්තසඞ‍්ඛාරො. චිත‍්තඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තං, න ච චිත‍්තසඞ‍්ඛාරො. න සඞ‍්ඛාරා න වචීසඞ‍්ඛාරොති: ආමන‍්තා (පච‍්චනීකං)

18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)

පදසොධන මූලචක‍්කවාරො.

පදශෝධනමූලචක්‍රවාර යි.