යෙදුමෙන් කියවන්න

පදසොධනවාරො

1. කායො කායසඞ‍්ඛාරොති: නො. කායසංඛාරො කායොති: නො.

1. කාය කායසංස්කාර වෙයි යත්: නැති. කායසංස්කාරය කාය වෙයි යත්: නැති.

2. වචී වචීසඞ‍්ඛාරොති: නො. වචීසංඛාරො වචීති: නො.

2. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය වාක් වෙයි යත්: නැති.

3. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරොති: නො. චිත‍්තසංඛාරො චිත‍්තන‍්ති: නො. (අනුලොමං).

3. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය චිත්ත වෙයි යත්: නැති. (අනුලෝම යි)

4. න කායො න කායසඞ‍්ඛාරොති: කායසඞ‍්ඛාරො න කායො, කායසඞ‍්ඛාරො. කායඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කායො, න ච කායසඞ‍්ඛාරො. න කායසඞ‍්ඛාරො න කායොති: කායො න කායසඞ‍්ඛාරො, කායො. කායඤ‍්ච කායසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කායො න ච කායසඞ‍්ඛාරො.

4. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්සෝ කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. කායසංස්කාර නො වූයේ කාය නො වෙයි යත්: කාය කායසංස්කාර නො වේ, කාය යි, කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.

5. න වචී න වචීසඞ‍්ඛාරොති: වචීසඞ‍්ඛාරො න වචී, වචී සඞ‍්ඛාරො. වචීඤ‍්ච වචීසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචී. න ච වචීසඞ‍්ඛාරො. න වචීසඞ‍්ඛාරො න වචීති: වචී න වචී සඞ‍්ඛාරො, වචී. වචිඤ‍්ච වචීසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වචී න ච වචීසඞ‍්ඛාරො.

5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වේ, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. වාක්සංස්කාර නො වූයේ වාක් නො වෙයි යත්: වාක් වාක්සංස්කාර නො වේ, වාක් වෙයි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ.

6. න චිත‍්තං න චිත‍්තසඞ‍්ඛාරොති: චිත‍්තසඞ‍්ඛාරො න චිත‍්තං. චිත‍්තසඞ‍්ඛාරො. චිත‍්තඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තං, න ච චිත‍්තසඞ‍්ඛාරො. න චිත‍්තසඞ‍්ඛාරො න චිත‍්තන‍්ති: චිත‍්තං න චිත‍්තසඞ‍්ඛාරො, චිත‍්තං. චිත‍්තඤ‍්ච චිත‍්තසඞ‍්ඛාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චිත‍්තං, න ච චිත‍්තසඞ‍්ඛාරො. (පච‍්චනීකං)

6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වෙයි යත්: චිත්තය චිත්තසංස්කාර නො වේ, චිත්ත යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)

පදසොධනවාරො.

පදශෝධනවාර යි.