1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො
1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො.
1. ප්‍රඥප්ති උද්දේශවාරය
තයො සඞ‍්ඛාරා: - කායසඞ‍්ඛාරො, වචීසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරොති. අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො, විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො, සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරො, ඨපෙත්‍වා විතක‍්කවිචාරෙ සබ‍්බෙපි චිත‍්තසම‍්පයුත‍්තකා ධම‍්මා චිත‍්තසඞ‍්ඛාරො.
සංස්කාරයෝ තිදෙනෙකි: කායසංස්කාර යැ, වාක්සංස්කාර යැ, චිත්තසංස්කාර යි. ආශ්වාසප්‍රශ්වාසයෝ කායසංස්කාර යැ. විතර්‍ක විචාරයෝ වාක්සංස්කාර යැ. සංඥාව ද වේදනාව ද චිත්තසංස්කාර යැ. විතර්‍කවිචාරයන් තබා සිත හා යෙදුණු සියලු මැ ධර්‍මයෝ චිත්තසංස්කාර යි.
1. කායො කායසඞ‍්ඛාරො, කායසඞ‍්ඛාරො කායො.
1. කාය කායසංස්කාර වේ ද, කායසංස්කාරය කාය වේ ද.
2. වචී වචීසඞ‍්ඛාරො, වචීසඞ‍්ඛාරො වචී.
2. වාක් වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය වාක් වේ ද.
3. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරො චිත‍්තං (අනුලොමං).
3. චිත්ත චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය චිත්ත වේ ද. (අනුලෝම යි)
4. න කායො න කායසඞ‍්ඛාරො, න කායසඞ‍්ඛාරො න කායො.
4. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, කායසංස්කාර නො වූයේ කාය නො වේ ද.
5. න වචී න වචීසඞ‍්ඛාරො, න වචීසඞ‍්ඛාරො න වචී.
5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ වාක් නො වේ ද.
6. න චිත‍්තං න චිත‍්තසඞ‍්ඛාරො, න චිත‍්තසඞ‍්ඛාරො න චිත‍්තං (පච‍්චනීකං).
6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
7. කායො කායසඞ‍්ඛාරො, සඞ‍්ඛාරා වචීසඞ‍්ඛාරො.
7. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද.
8. කායො කායසංඛාරො, සඞ‍්ඛාරා චිත‍්තසඞ‍්ඛාරො.
8. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
9. වචී වචීසඞ‍්ඛාරො, සඞ‍්ඛාරා කායසඞ‍්ඛාරො.
9. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
10. වචී වචීසඞ‍්ඛාරො, සඞ‍්ඛාරා චිත‍්තසඞ‍්ඛාරො.
10. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
11. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරො, සඞ‍්ඛාරා කායසඞ‍්ඛාරො.
11. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
12. චිත‍්තං චිත‍්තසඞ‍්ඛාරො. සඞ‍්ඛාරා වචීසඞ‍්ඛාරො (අනුලොමං).
12. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
13. න කායො න කායසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න වචීසඞ‍්ඛාරො.
13. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද.
14. න කායො න කායසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න චිත‍්ත සඞ‍්ඛාරො.
14. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
15. න වචී න වචීසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න කායසඞ‍්ඛාරො.
15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
16. න වචී න වචීසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න චිත‍්තසඞ‍්ඛාරො.
16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
17. න චිත‍්තං න චිත‍්තසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න කායසඞ‍්ඛාරො.
17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
18. න චිත‍්තං න චිත‍්තසඞ‍්ඛාරො, න සඞ‍්ඛාරා න වචීසඞ‍්ඛාරො (පච‍්චනීකං)
18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
පදසොධනමූලචක‍්කවාරො.
පදශෝධනමූලචක්‍රවාර යි.
19. කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො, වචීසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරො.
19. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය කායසංස්කාර වේ ද.
20. කායසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරො.
20. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, චිත්තසංස්කාරය කායසංස්කාර වේ ද.
21. වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරො වචීසංඛාරො (අනුලොමං).
21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
22. න කායසඞ‍්ඛාරො න වචීසඞ‍්ඛාරො, න වචීසඞ‍්ඛාරො න කායසඞ‍්ඛාරො.
22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
23. න කායසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරො, න චිත‍්තසංඛාරො න කායසඞ‍්ඛාරො.
23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
24. න වචීසඞ‍්ඛාරො න චිත‍්තසඞ‍්ඛාරො, න චිත‍්තසඞ‍්ඛාරො න වචීසඞ‍්ඛාරො (පච‍්චනීකං).
24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
සුද‍්ධසඞ‍්ඛාරවාරො.
ශුද්ධසංස්කාරවාර යි.
පණණත‍්තිඋද‍්දෙසවාරො නිට‍්ඨිතො.
ප්‍රඥප්ති උද්දේශවාර නිමි.