යෙදුමෙන් කියවන්න

පටිලොමඔකාසං

145. යතො කාමරාගානුසයං නප‍්පජහති තතො පටිඝානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො කාමරාගානුසයං නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, පටිඝානුසයඤ‍්ච නප‍්පජහති.

145. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන පටිඝානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො පටිඝානුසයං නප‍්පජහති, නො ච තතො කාමරාගානුසයං නප‍්පජහති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.

146. යතො කාමරාගානුසයං නප‍්පජහති තතො මානානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප‍්පජහති, නො ච තතො මානානුසයං නප‍්පජහති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, මානානුසයඤ‍්ච නප‍්පජහති.

146. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන මානානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

147-148. යතො කාමරාගානුසයං නප‍්පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප‍්පජහති, නො ච තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

147-148. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

149. යතො කාමරාගානුසයං නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප‍්පජහති, නො ච තතො භවරාගානුසයං නප‍්පජහති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, භවරාගානුසයඤ‍්ච නප‍්පජහති.

149. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයං නප‍්පජහති, නො ච තතො කාමරාගානුසයං නප‍්පජහති, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.

150. යතො කාමරාගානුසයං නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප‍්පජහති, නො ච තතො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහති.

150. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

151. යතො පටිඝානුසයං නප‍්පජහති තතො මානානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප‍්පජහති, නො ච තතො මානානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. මානානුසයඤ‍්ච නප‍්පජහති.

151. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන මානානුසයං නප‍්පජහති තතො පටිඝානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච නප‍්පජහති, පටිඝානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි ද එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.

152-153. යතො පටිඝානුසයං නප‍්පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප‍්පජහති, නො ච තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

152-153. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො පටිඝානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

154. යතො පටිඝානුසයං නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප‍්පජහති, නො ච තතො භවරාගානුසයං නප‍්පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, භවරාගානුසයඤ‍්ච නප‍්පජහති.

154. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො පටිඝානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයං නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති. පටිඝානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.

155. යතො පටිඝානුසයං නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප‍්පජහති, නො ච තතො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහති.

155. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො පටිඝානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

156-157. යතො මානානුසයං නප‍්පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං නප‍්පජහති, නො ච තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච නප‍්පජහති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

156-157. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො මානානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

158. යතො මානානුසයං නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

158. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො මානානුසයං නප‍්පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයං නප‍්පජහති, නො ච තතො මානානුසයං නප‍්පජහති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, මානානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නොකෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, මානානුසය ද දරු නො කෙරේ.

159. යතො මානානුසයං නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං නප‍්පජහති. නො ච තතො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච නප‍්පජහති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහති.

159. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහතී තතො මානානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

160-162. යතො දිට‍්ඨානුසයං නප‍්පජහති තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

160-162. යම් තැනෙක දිට්ඨානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො දිට‍්ඨානුසයං නප‍්පජහතීති: ආමන‍්තා. -පෙ-

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...

163. යතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

163. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයං නප‍්පජහති, නො ච තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

164. යතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

164. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

165. යතො භවරාගානුසයං නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයං නප‍්පජහති, නො ච තතො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහති.

165. යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා. (එකමූලකං)

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)

166. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති තතො මානානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො මානානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, මානානුසයඤ‍්ච නප‍්පජහති.

166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි මානානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන මානානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ.

167-168. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි.

169. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො භවරාගානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, භවරාගානුසයඤ‍්ච නප‍්පජහති.

169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො කාමරාගානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ.

170. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. නො ච තතො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහති.

170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා. (දුකමූලකං)

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (දුකමූලක යි.)

171-172. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා.

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි.

173. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො පටිඝානුසයං නප‍්පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුර නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුර නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ.

174. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නොකෙරේ ද යත්: එසේ යි.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා. (තිකමූලකං)

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)

175-177. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහති තතො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා. -පෙ- (චතුක‍්කමූලකං)

තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (චතුක්කමූලක යි.)

178. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති තතො භවරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.

178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන භවරාගානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති.

තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුර නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.

179. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති. ආමන‍්තා.

179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා. (පඤ‍්චකමූලකං.)

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)

180. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහති තතො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති. ආමන‍්තා.

180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.

යතො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහතීති: ආමන‍්තා. (ඡක‍්කමූලකං.)

තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)

පටිලොමඔකාසං.

ප්‍රතිලෝමාවකාශ යි.