පටිලොම පුග‍්ගලං
පජහනවාරෙ අනුලොමං.
පජහනවාරයෙහි අනුලෝම යි.
109. යො කාමරාගානුසයං නප‍්පජහති සො පටිඝානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
109. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන පටිඝානුසයං නප‍්පජහති සො කාමරාගානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
තව ද යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
110. යො කාමරාගානුසයං නප‍්පජහති සො මානානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයං නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
110. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන මානානුසයං නප‍්පජහති සො කාමරාගානුසයං නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
111-112. යො කාමරාගානුසයං නප‍්පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො කාමරාගානුසයං නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අනාගාමී මග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයංඤ‍්ච නප‍්පජහන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
111-112. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො කාමරාගානුසයං නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයං නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
113-114. යො කාමරාගානුසයං නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයං නප‍්පජහති, නො ච සො අවිජ‍්ජානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
113-114. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි. හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති. අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො කාමරාගානුසයං නප‍්පජහතීති, අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. කාමරාගානුසඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
115. යො පටිඝානුසයං නප‍්පජහති සො මානානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී පටිඝානුසයං නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
115. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන මානානුසයං නප‍්පජහති සො පටිඝානුසයං නප‍්පජහතීති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං නප‍්පජහති, නො ච සො පටිඝානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
116-117. යො පටිඝානුසයං නප‍්පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො පටිඝානුසයං නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
116-117. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො පටිඝානුසයං නප‍්පජහතීති, අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං නප‍්පජහති, නො ච සො පටිඝානුසයං නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
118-119. යො පටිඝානුසයං නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී පටිඝානුසයං නප‍්පජහති, නො ච සො අවිජ‍්ජානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
118-119. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො පටිඝානුසයං නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං නප‍්පජහති, නො ච සො පටිඝානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අව්ජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
120-121. යො මානානුසයං නප‍්පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො මානානුසයං නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
120-121. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො මානාසුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විදිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
122-123. යො මානානුසයං නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
122-123. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො මානානුසයං නප‍්පජහතීති: ආමන‍්තා
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
124-126. යො දිට‍්ඨානුසයං නප‍්පජහති සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
124-126. යමෙක් දිට්ඨානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො දිට‍්ඨානුසයං නප‍්පජහතීති; ආමන‍්තා -පෙ-
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...
127-128. යො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති; අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං නප‍්පජහති, නො ච සො අවිජ‍්ජානුසයං නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
127-128. යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ග සමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො අවිජ‍්ජජනුසයං නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
129. යො භවරාගානුසයං නප‍්පජහති සො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
129. යමෙක් භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො භවරාගානුසයං නප‍්පජහතීති. ආමන‍්තා. (එකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලකයි.)
130. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති සො මානානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍ර මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන මානානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
131-132. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
133-134. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො අවිජ‍්ජානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. (දුකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්. (දුකමූලක යි.)
135-136. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: අට‍්ඨමකො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්.
137-138. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
137-138. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. (තිකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්. ( තිකමූලක යි.)
139-141. යො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහති සො විචිකිච‍්ඡානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
139-141. යමෙක් කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන විචිකිච‍්ඡානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො මානානුසයං නප‍්පජහති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙත් ... (චතුක්කමූලක යි).
142-143. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහතීති: අට‍්ඨමකො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. (පඤ‍්චකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.(පඤ්චකමූලක යි).
144. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහති සො අවිජ‍්ජානුසයං නප‍්පජහතීති: ආමන‍්තා.
144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං නප‍්පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහතීති: අට‍්ඨමකො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච නප‍්පජහති. අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච නප‍්පජහති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච නප‍්පජහති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච නප‍්පජහන‍්ති, කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවාගානුසයඤ‍්ච නප‍්පජහන‍්ති. (ඡක‍්කමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙත්. (ඡක්කමූලක යි.)