අනුලොමපුග‍්ගලොකාසං
73. යො යතො කාමරාගානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො පටිඝානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
74. යො යතො කාමරාගානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන යතො මානානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
75-76. යො යතො කාමරාගානුසයං පජහති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: අට‍්ඨමකො දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, කාමරාගානුසයං තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්ති මාර්‍ගස්ථ) පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරේ.
77. යො යතො කාමරාගානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නො.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
78. යො යතො කාමරාගානුසයං පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
79. යො යතො පටිඝානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: නො.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො මානානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
80-81. යො යතො පටිඝානුසයං පජහති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: අට‍්ඨමකො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පජහති. පටිඝානුසයං තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරේ.
82. යො යතො පටිඝානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නො.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
83. යො යතො පටිඝානුසයං පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
83. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
84-85. යො යතො මානානුසයං පජහති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
84-85. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: අට‍්ඨමකො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච සො තතො මානානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති. මානානුසයං තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරේ.
86. යො යතො මානානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො මානානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයඤ‍්ච පජහති. භවරාගානුසයඤ‍්ච පජහති.
86. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි මානානුසය දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: ආමන‍්තා.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
87. යො යතො මානානුසයං පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
87. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච සො තතො මානානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති, මානානුසයඤ‍්ච පජහති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. මානානුසය ද දුරු කෙරේ.
88-90 යො යතො දිට‍්ඨානුසයං පජහති සො තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො දිට‍්ඨානුසයං පජහතීති: ආමන‍්තා. -පෙ-
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. ...
91. යො යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අට‍්ඨමකො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, භවරාගානුසයං තදෙකට‍්ඨං පජහති.
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ භවරාගානුසය දුරු කෙරේ.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
92. යො යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨංපජහති.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
93. යො යතො භවරාගානුසයං පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමධාතුයා තීසු වෙදනාසු සො තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති, භවරාගානුසයඤ‍්ච පජහති. (එකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ. (ඒකමූලක යි)
94. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො තතො මානානුසයං පජහතීති: නත්‍ථි.
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො මානානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති. නො.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
95-96. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
95-96. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පජහති. කාමරාගානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, පටිඝානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයං පජහති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
97. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
98. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: නො. (දුකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලක යි).
99-100. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, මානානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය එහි දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි.
ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පජහති, පටිඝානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති.
ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි.
101. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: මානානුසයං පජහති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
102. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති සො තකො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. (තිකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
103-105. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති සො තතො විචිකිච‍්ඡානුසයං පජහතීති. නත්‍ථි.
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති, මානානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති, කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති, පටිඝානුසයං තදෙකට‍්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි. හේ එහි කාමරාගාගිනුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි … (චතුක්කමූලක යි.)
106. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහතීති: මානානුසයං පජහති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
107. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. (පඤ‍්චකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
108. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති සො තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. (ඡක‍්කමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල්තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. (ඡක්කමූලක යි)