අනුලොමාවකාසං
37. යතො කාමරාගානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
37. යම් තැනෙක (උපදනා) කාමරාගානුසය දුරු කෙරේ නම් එහි (උපදනා) පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන පටිඝානුසයං පජහති තතො කාමාගානුසයං පජහතීති. නො.
තව ද යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
38. යතො කාමරාගානුසයං පජහති තතො මානානුසයං පජහතීති: ආමන‍්තා.
38. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන මානානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො මානානුසයඤ‍්ච පජහති, කාමරාගානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරේ. එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
39-40. යතො කාමරාගානුසයං පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
39-40. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති, කාමරාගානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
41. යතො කාමරාගානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති; නො.
41. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
42. යතො කාමරාගානුසයං පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
42. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති, කාමරාගානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුවෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
43. යතො පටිඝානුසයං පජහති තතො මානානුසයං පජහතීති: නො.
43. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන මානානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
44-45. යතො පටිඝානුසයං පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
44-45. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. පටිඝානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරේ.
46. යතො පටිඝානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: නො.
46. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
47. යතො පටිඝානුසයං පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
47. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති. පටිඝානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරෙයි.
48-49. යතො මානානුසයං පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
48-49. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො මානානුසයං පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච තතො මානානුසයං පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති, මානානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරෙයි.
50. යතො මානානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා වීසු වෙදනාසු තතො මානානුසයං පජහති, නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසඤ‍්ච පජහති, භවරාගානුසයඤ‍්ච පජහති.
50. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
යතො වා පන භවරාගානුසයං පජහති තතො මානානුසයං පජහතීති. ආමන‍්තා.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
51. යතො මානානුසයං පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
51. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො මානානුසයං පජහතීති: දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච තතො මානානුසයං පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති, මානානුසයඤ‍්ච පජහති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරේ.
52-54. යතො දිට‍්ඨානුසයං පජහති තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
52-54. යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො දිට‍්ඨානුසයං පජහතීති: ආමන‍්තා. -පෙ-
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
55. යතො විචිකිච‍්ඡානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයං පජහති. නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති, භවරාගානුසයඤ‍්ච පජහති.
55. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ.
යතො වා පන භවරාගානුසයං පජහති තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
56. යතො විචිකිච‍්ඡානුසයං පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
56. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
57. යතො භවරාගානුසයං පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
57. යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයඤ‍්ච පජහති, භවරාගානුසයඤ‍්ච පජහති. (එකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ. (එක මූලක යි)
58. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති තතො මානානුසයං පජහතීති: නත්‍ථි.
58. යම් තැනෙක කාමරාගානුසයද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන මානානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො මානානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරේ.
59-60. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
61. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: නො.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
62. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. (දුකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ. (දුකමූලක යි.)
63-64. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ.
65. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: මානානුසයං පජහති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
66. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අව්ජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. (තිකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
67-69. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති තතො විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි.
නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. (චතුක‍්කමූලකං)
එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (චතුක්කමූලක යි.)
70. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්‍ථි.
70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහතීති: මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ.
71. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. නො ච තතො පටිඝානුසයං පජහති. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති. (පඤ‍්චකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
72. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති තතො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. නො ච තතො පටිඝානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. (ඡක‍්කමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරේ. (ඡක්කමූලක යි)