අනුලොමපුග‍්ගලං
1. යො කාමරාගානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: ආමන‍්තා.
1. යමෙක් කාමරාගානුසය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන් මතු මත්තෙහි නූපදනා බවට පැමිණවීමෙන්) දුරුකෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
යො වා පන පටිඝානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: ආමන‍්තා.
තව ද යමෙක් පටිඝානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
2. යො කාමරාගානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
2. යමෙක් කාමරාගානුසය දුරුකෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය (ඒ කාමරාගානුසය හා එක්ව සිටි මානානුසය) දුරුකෙරේ.
යො වා පන මානානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් මානානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: නැති.
3-4. යො කාමරාගානුසයං පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
3-4. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
5-6. යො කාමරාගානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
5-6. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: නො.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
7. යො පටිඝානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
7. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන මානානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: නො.
තවද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
8-9. යො පටිඝානුසයං පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
8-9. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
10-11. යො පටිඝානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
10-11. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: නො.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
12-13. යො මානානුසයං පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
12-13. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
14-15. යො මානානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
14-15. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො මානානුසයං පජහතීති: ආමන‍්තා.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
16-18. යො දිට‍්ඨානුසයං පජහති සො විචිකිච‍්ඡානුසයං පජහතීති: ආමන‍්තා.
16-18. යමෙක් දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො දිට‍්ඨානුසයං පජහතීති: ආමන‍්තා. -පෙ-
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය දුරුකෙරේ ද යත්: එසේ යි. ...
19-20. යො විචිකිච‍්ඡානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
19-20. යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.
21. යො භවරාගානුසයං පජහති සො අවිජ‍්ජානුසයං පජහතීති: ආමන‍්තා.
21. යමෙක් භවරාගානුසය දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො භවරාගානුසයං පජහතීති: ආමන‍්තා. (එකමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
22. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො මානානුසයං පජහතීති: තදෙකට‍්ඨං පජහති.
22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන මානානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: නො.
තව ද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
23-24. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නො.
23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
25-26. යො කාමාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති; තදෙකට‍්ඨං පජහති.
25-26. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පජහතීති: නො. (දුකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලකයි.)
27-28. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
27-28. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: තදෙකට‍්ඨං පජහති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
29-30. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
29-30. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පජහතීති: මානානුසයං පජහති. (තිකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (තිකමූලක යි.)
31-33. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහති සො විචිකිච‍්ඡානුසයං පජහතීති: නත්‍ථි.
31-33. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන විචිකිච‍්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පජහතීති. දිට‍්ඨානුසයං පජහති. කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පජහති. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: දිට්ඨානුසය දුරු කෙරේ. තදේකස්ථ වූ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ... (චතුක්කමූලක යි.)
34-35. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
34-35. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පජහතීති: මානානුසයං පජහති. (පඤ‍්චකමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (පඤ්චකමූලක යි.)
36. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති සො අවිජ‍්ජානුසයං පජහතීති: නත්‍ථි.
36. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
යො වා පන අවිජ‍්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහතීති: මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පජහති. (ඡක‍්කමූලකං)
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ. (ඡක්කමූලක යි.)