යෙදුමෙන් කියවන්න

පටිලොමපුග‍්ගලොකාසං

181. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා, ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.

181. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.

යො වා පන යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ පටිඝානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.

182. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො, අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

182. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො මානානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

183-184. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ‍්ජනො දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. ස‍්වෙ ව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච නිරනුසයා, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා.

183-184. යමෙක් යම් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, තෙව පුග‍්ගාලා දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.

185. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.

185. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා, අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.

186. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. නො ච තෙ තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො,

186. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි,

නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

187. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තො තතො පටිඝානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

187. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො මානානුසයෙන නිරනුසයො, සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ මානානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.

188-189. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ‍්ජනො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ පටිඝානුසයෙන ච නිරනුසයා, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා.

188-189. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙපුඟුල්හු හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන‍් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.

190. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො. භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.

190. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.

191. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයා.

191. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ.

තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ පටිඝානුසයෙන ච නිරනුසයො. අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

192-193. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ‍්ජනො දුක‍්ඛාය වෙදනාය සො තතො මානානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො මානානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ මානානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.

192-193. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

194. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

194. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: චත‍්තාරො පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

195. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: චත‍්තාරො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයා, තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා. අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ මානානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

195. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

196-198. යො යතො දිට‍්ඨානුසයෙන නිරනුසයො සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

196-198. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. -පෙ-

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි ...

199. යො යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා. නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, තෙව පුග‍්ගලා කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.

199. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ‍්ජනො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.

200. යො යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා. අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

200. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

201. යො යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: චත‍්තාරො පුග‍්ගලා කාමධාතුයා තීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ‍්ජානුසයොන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො. අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

201. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. (එකමූලකං)

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)

202 යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

202. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො මානානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ මානානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.

203-204. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ‍්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසායා.

203-204. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො. ද‍්වෙ පුග‍්ගලා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.

205. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො භවරොගානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා,

205. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ,

භවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො. නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.

භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තො තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.

206. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

206. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (දුකමූලකං)

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)

207-208. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

207-208. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. තෙව පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛ වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් මානානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. හේ එහි මානානුසයෙන් නො ද අනුසය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.

209. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

209. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයෙති: තයො පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.

තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.

ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.

210. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක‍්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො, අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

210. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (තිකමූලකං)

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: (තිකමූලකයි)

211-213. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො සො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

211-213. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙ’ව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානාසුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.

තෙව පුග‍්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො. -පෙ- (චතුක‍්කමූලකං)

ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලකයි.)

214. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

214. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයොති: පුථුජ‍්ජනො දුක‍්ඛාය වෙදනාය සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි,

ද‍්වෙ පුග‍්ගලා දුක‍්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග‍්ගලා කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. තෙව පුග‍්ගලා අපරියාපන‍්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.

දෙපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතය. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.

215. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක‍්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

215. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛ වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (පඤ‍්චකමූලකං)

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලකයි.)

216. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක‍්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. ස‍්වෙව පුග‍්ගලො අපරියාපන‍්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ‍්බත්‍ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

216. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන යතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)

තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)

පටිලොමපුග‍්ගලොකාසං.

ප්‍රතිලෝම පුද්ගලාවකාශයි.

පටිලොමං.

ප්‍රතිලෝමයි.

සානුසයවාරො.

සානුසයවාර යි.