පටිලොම ඔකාසං
145. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
145. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන පටිඝානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන නිරනුසයො, රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො කාමරාගානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිතවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇත් කල්හි එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නායෙහි දැ යි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
146. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: රූපාධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.
146. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන මානානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
147-148. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.
147-148. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් … විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
149. යතො කාමරුගානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන නිරනුසයො, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො භවරාගානුසයෙන ච නිරනුසයො.
149. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන නිරනුසයො, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුසය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
150. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.
150. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි:
151. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
151. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන මානානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති; දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
152-153. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.
152-153. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වෙයි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
154. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
154. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසායෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
155. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.
155. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇතිකල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
156-157. යතො මානානුසයෙන නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.
156-157. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
158. යතො මානානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
158. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගාසනුයෙන ච නිරනුසයො, මානානුසසෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
159. යතො මානානුසයෙන නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.
159. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
160-162. යතො දිට‍්ඨානුසයෙන නිරනුසයො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති. ආමන‍්තා.
160-162. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. -පෙ-
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
163. යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
163. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
164. යතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
164. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
165. යතො භවරාගානුසයෙන නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජජනුසයෙන ච නිරනුසයො.
165. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. (එකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
166. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
166. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන මානානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, අපරියාපන‍්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
167-168. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමාරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො.
167-168. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
169. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන ච නිරනුසයො, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
169. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
170. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයො. අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.
170. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා, (දුකමූලකං).
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලක යි)
171-172. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
171-172. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
173. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
173. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
174. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
174. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (තිකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
175-177. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො තතො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
175-177. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. -පෙ- (චතුක‍්කමූලකං)
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. …(චතුක්කමූලක යි.)
178-179. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
178-179. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. -පෙ- (පඤ‍්චකමූලකං)
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ. ... (පඤ්චකමූලක යි.)
180. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො තතො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.
180. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලකයි)