යෙදුමෙන් කියවන්න

පටිලොමපුග‍්ගලං

සානුසයවාරෙ අනුලොමං.

සානුසයවාරයෙහි අනුලෝම යි.

109. යො කාමරාගානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

109. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන පටිඝානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

110. යො කාමරාගානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

110. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන මානානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

111-112. යො කාමරාගානුසයෙන නිරනුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

111-112. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ

113-114. යො කාමරාගානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන නිරනුසයො, නො ච අවිජ‍්ජානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

113. - 114. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

115. යො පටිඝානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී පටිඝානුසයෙන නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා පටිඝානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.

115. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන මානානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේද යත්: එසේ යි.

116-117. යො පටිඝානුසයෙන නිරනුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

116-117. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච පටිඝානුසයෙන නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ. පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.

118-119. යො පටිඝානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී පටිඝානුසයෙන නිරනුසයො, නො ච අවිජ‍්ජානුසයෙන නිරනුසයො. අරහා පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

118-119. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නොද අනුශය රහිත වෙයි. රහත්තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙත් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

120-121. යො මානානුසයෙන නිරනුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

120-121. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා නො ච මානානුසයෙන නිරනුසයා. අරහා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.

122-123. යො මානානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

122-123. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේයි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

124-126. යො දිට‍්ඨානුසයෙන නිරනුසයො සො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

124-126. යමෙක් දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො දිට‍්ඨානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. -පෙ-

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

127-128. යො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: තයො පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච අවිජ‍්ජානුසයෙන නිරනුසයා, අරහා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

127-128. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

129. යො භවරාගානුසයෙන නිරනුසයො සො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

129. යමෙක් භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන‍්තා. (එකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (එක මූලක යි.)

130. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.

130. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.

යො වා පන මානානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා.

තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.

131-132. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

131-132. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයා, කාමාරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා.

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.

133-134. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච අවිජ‍්ජානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ‍්ජානුසයෙන ච නිරනුසයො.

133-134. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (දුකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)

135-136. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

135-136 . යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා අනාගාමී විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.

137-138. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

137-138. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එහේ යි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (තිකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)

139-141. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො සො විචිකිච‍්ඡානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

139-141. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයොති: ද‍්වෙ පුග‍්ගලා විචිකිච‍්ඡානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච නිරනුසයො. -පෙ- (චතුක‍්කමූලකං)

තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ච නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලක යි.)

142-143. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

142-143. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (පඤ‍්චකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)

144. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො සො අවිජ‍්ජානුසයෙන නිරනුසයොති: ආමන‍්තා.

144. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන‍්තා. (ඡස‍්කමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)

(පටිලොමපුග‍්ගලං)

ප්‍රතිලෝම පුද්ගල යි.