අනුලොමපුග්ගලොකාස
73. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
යො වා පන යතො පටිඝානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
74. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා. අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයො, නො ච තෙ තතො කාමරාගානුසයෙන සානුසයා. තෙ ව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන ච සානුසයා, කාමරාගානුසයොන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
75-76. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො කාමරාගානුසයෙන සානුසයො, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො කාමරාගානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතය හ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො. කාමරාගානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
77. යො යතො කාමරාගානුසයොන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
78. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
78. යමෙක් එහි තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයොන සානුසයො. තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයොන සානුසයා. තෙ’ව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හුම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
79. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො මානානුසයොන සානුසයොති: නො.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
යො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
80-81. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො පටිඝානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො පටිඝානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහ් ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
82. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
83. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
83. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
84-85. යො යතො මානානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
84-85. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො මානානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙන් ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
86. යො යතො මානානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන සානුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන ච සානුසයා, භවරාගානුසයෙන ච සානුසයා.
86. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
87. යො යතො මානානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
87. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේයි.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො මානානුසයෙන සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, මානානුසයෙන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත් : සිවුපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, මානානුසයෙන් ද අනුශය සහිතයහ.
88-90. යො යතො දිට්ඨානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන සානුසයොති: ආමන්තා. -පෙ-
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
91. යො යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: පුථුජ්ජනො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො භවරාගානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො භවරාගානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො භවරාගානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
92. යො යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා. නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච සානුසයො. විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
93. යො යතො භවරාගානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සෙ තතො භවරාගානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන සානුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, භවරාගානුසයෙන ච සානුසයා. (එකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. (ඒකමූලක යි).
94. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: නත්ථි.
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ.
95-96. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.
97. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති; නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.
98. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති; නත්ථි.
98. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති; අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන සානුසයා. (දුකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (දුකමූලක යි.)
99-100. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති; නත්ථි.
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති; පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
101. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: මානානුසයෙන සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
102. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා. (තිකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (තිකමූලක යි.)
103-105. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
යො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො. නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. -පෙ- (චතුක්කමූලකං)
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිටිඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමාරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. ... (චතුක්කමූලක යි.)
106. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො භවරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො භවරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි දැ අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
107. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ,
නො ච තෙ තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා, තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (පඤ්චකමූලකං)
එහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චමූලක යි.)
108. යා යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ.
තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. (ඡක්කමූලකං)
ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. එ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකාච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි.)