අනුලොම ඔකාසං
37. යතො කාමරාගානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
37. යම් තැනෙක කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
යතො පන පටිඝානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො
තවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
38. යතො කාමරාගානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
38. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන මානානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො මානානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
39-40. යතො කාමරාගානුසයෙන සානුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
39-40. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි:
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
41. යතො කාමරාගානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
41. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත් නො වේ.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
42. යතො කාමරාගානුසයෙන සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
42. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. එහි කාමරාගානුසයෙන් නොද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
43. යතො පටිඝානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: නො.
43. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
යතො වා පන මානානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
44-45. යතො පටිඝානුසයෙන සානුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
44-45. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, පටිඝානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක විචිකාච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, දුඃඛ වේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
46. යතො පටිඝානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
46. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
47. යතො පටිඝානුසයෙන සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
47. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයෙ, දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, පටිඝානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
48-49. යතො මානානුසයෙන සානුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
48-49. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො, නො ච තතො මානානුසයෙන සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, මානානුසයෙන් ද අනුශය සහිත වේ.
50. යතො මානානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො මානානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො. රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
50. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
51. යතො මානානුසයෙන සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
51. යම් තැනෙක්හි මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච තතො මානානුසයෙන සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැයි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
52-54. යතො දිට‍්ඨානුසයෙන සානුසයො තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
52-54. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො දිට‍්ඨානුසයෙන සානුසයොති: ආමන‍්තා. -පෙ-
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
55-56. යතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො. රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
55-56. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා. -පෙ-
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
57. යතො භවරාගානුසයෙන සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
57. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච සානුසයො භවරාගානුසයෙන ච සානුසයො. (එකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඒකමූලක යි)
58. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො මානානුසයෙන සානුසයොති: නත්‍ථි.
58. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන මානානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේනම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වේ.
59-60. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: නත්‍ථි.
59-60. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.
61. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්‍ථි.
61. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: නො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.
62. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: නත්‍ථි.
62. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. (දුකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙ. (දුකමූලකයි)
63-64. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: නත්‍ථි.
63-64. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
65. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්‍ථි.
65. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: මානානුසයෙන සානුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
66. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: නත්‍ථි.
66. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (තිකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (තිකමූලක යි).
67. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො තතො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: නත්‍ථි.
67. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො විචිකිච‍්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො විචිකිච‍්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
68. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්‍ථි.
68. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයොති: මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ.
69. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: නත්‍ථි.
69. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (චතුක‍්ක මූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (චතුක්කමූලක යි).
70. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්‍ථි.
70. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයොති: මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙ.
71. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: නත්‍ථි.
71.යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො. නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (පඤ‍්චකමූලකං)
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චක මූලක යි)
72. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො තතො අවිජ‍්ජානුසයෙන සානුසයොති: නත්‍ථි.
72. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
යතො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි.
කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, දුක‍්ඛාය වෙදනාය තතො අවිජ‍්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. (ඡක‍්කමූලකං)
කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. (ඡක්කමූලකයි.)