අනුලොමපුග‍්ගලං
1. යො කාමරාගානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: ආමන‍්තා.
1. යමෙක් (ආර්‍ය්‍ය මාර්‍ගයෙන් අනුශය අප්‍රහීණ බැවින්) කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන පටිඝානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
2. යො කාමරාගානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
2. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන මානානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන සානුසයො. තයො පුග‍්ගලා මානානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ. කාමාරාගානුසයෙන් ද අනුසය සහිතයහ.
3-4. යො කාමරාගානුසයෙන සානුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ද‍්වෙ පුග‍්ගලා කාමරාගානුසයෙන සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො කාමරාගානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
3-4. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ යම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
5-6. යො කාමරාගානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
5-6 යමෙක් කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන සානුසයො. තයො පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් අනුශය සහිතයහ.
7. යො පටිඝානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
7. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන මානානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො, නො ච පටිඝානුසයෙන සානුසයො. තයො පුග‍්ගලා මානානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
8-9. යො පටිඝානුසයෙන සානුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ද‍්වෙ පුග‍්ගලා පටිඝානුසයෙන සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
8-9. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
10-11. යො පටිඝානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
10-11. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච පටිඝානුසයෙන සානුසයො. තයො පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
12-13. යො මානානුසයෙන සානුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: තයො පුග‍්ගලා මානානුසයෙන සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො මානානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
12-13. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු මානානුසයෙන් අනුශය සහිතයහ. විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ, පුහුදුන් තෙම මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
14-15. යො මානානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
14-15. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
16-18. යො දිට‍්ඨානුසයෙන සානුසයො සො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
16-18.යමෙක් දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො දිට‍්ඨානුසයෙන සානුසයොති: ආමන‍්තා. -පෙ-
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
19-20. යො විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
19-20. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: තයො පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
21. යො භවරාගානුසයෙන සානුසයො සො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
21. යමෙක් භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන සානුසයොති: ආමන‍්තා. (එකමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)
22. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන‍්තා.
22.යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන මානානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො. නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග‍්ගලා මානානුසයෙන ච සානුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
23-24. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ද‍්වෙ පුග‍්ගලා කාමරාගානුසයොන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
23-24. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
25-26. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
25-26. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. (දුකමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතය වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් අනුශය සහිතයහ. (දුකමූලකයි).
27-28. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො දිට‍්ඨානුසයෙන -පෙ- විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ද‍්වෙ පුග‍්ගලා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච විචිකිච‍්ඡානුසයෙන සානුසයා. පුථුජ‍්ජනො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො.
27-28. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: ආමන‍්තා.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
29-30. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
29-30. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා. (තිකමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ. (තිකමූලකයි)
31-33. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයො සො විචිකිච‍්ඡානුසයෙන සානුසයොති: ආමන‍්තා.
31-33. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන විචිකිච‍්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච සානුසයොති: ආමන‍්තා -පෙ- (චතුක‍්කමූලකං)
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේද යත්: එසේ යි ... (චතුක්කමූලක යි)
34-35. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
34-35. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො. ද‍්වෙ පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයා. පුථුජ‍්ජනො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො. (පඤ‍්චකමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ. (පඤ්චකමූලක යි).
36. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො සො අවිජ‍්ජානුසයෙන සානුසයොති: ආමන‍්තා.
36. යමෙක් කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
යො වා පන අවිජ‍්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ‍්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයො. ද‍්වෙ පුග‍්ගලා අවිජ‍්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, නො ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච සානුසයා. පුථුජ‍්ජනො අවිජ‍්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට‍්ඨානුසයෙන ච විචිකිච‍්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො (ඡක‍්කමූලකං)
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි)