පටිලොමපුග‍්ගලොකාසං
181. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.
181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය කො වේ. දෙපුඟුලනට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ පටිඝානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙ ච පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ස ද අනුශය නො වෙයි. කාමරාගානුසයද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
182. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අර හතො සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි මානානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
183-184. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
185. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්ට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
186. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස කාමරාගානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
187. යස‍්ස යත්‍ථ පටිඝානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති, තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
187. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ මානානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ මානානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
188-189. යස‍්ස යත්‍ථ පටිඝානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.
188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
190. යස‍්ස යත්‍ථ පටිඝානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
190. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
191. යස‍්ස යත්‍ථ පටිඝානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
191. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
192-193. යස‍්ස යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ මානානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ මානානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.
192-193. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. එහි ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
194. යස‍්ස යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.
194. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: චතුන‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
195. යස‍්ස යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: චතුන‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ මානානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ මානානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
195. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවුපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
196. යස‍්ස යත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.
196. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
197-199. යස‍්ස යත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
197-199. යමකුට යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය ද අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
200. යස‍්ස යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි තුන්වැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි, ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
201. යස‍්ස යත්‍ථ භවරානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: චතුන‍්නං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
201. යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා. (එකමූලකං)
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
202. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. මානානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, මානානුසයො ච නානුසෙති.
202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ මානානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ මානානුසයො ච කාමරාගානුසයො ච නානුසෙති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ මානානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ මානානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති.
තවද යමකුට යම් තැනෙක මානානනුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
203-204. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තී තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ -පෙ-
203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි ...
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ -පෙ-.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට හැමතැන්හි ...
205. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා, අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-.
205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ...
206. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා, අරූපධාතුයා තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අනාගාමිස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා
206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද
අරූපධාතුයා තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-.
අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (දුකමූලකං)
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)
207-208. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.
207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති, තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නොවෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
209. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.
209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ රාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
210. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ -පෙ-
210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (තිකමූලකං)
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)
211-213. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.
211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති.
තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ මානානුසයො නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස මානානුසයො නානුසෙති, තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති -පෙ- (චතුක‍්කමූලකං).
ඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් ... (චතුක්කමූලක යි.)
214-215. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.
214-215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්තීති: පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං අපරියාපන‍්නෙ තෙසං තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති.
තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. අරහතො සබ‍්බත්‍ථ -පෙ- (පඤ‍්චකමූලකං)
එකල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ... (පඤ්චකමූලක යි.)
216. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. තස‍්සෙව පුග‍්ගලස‍්ස අපරියාපන‍්නෙ තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති, අවිජ‍්ජානුසයො ච නානුසෙති. අරහතො සබ‍්බත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.
216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
පටිලොමපුග‍්ගලොකාසං
ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
අනුසයවාරෙ පටිලොමං.
අනුශයවාරයෙහි ප්‍රතිලෝම යි.
අනුසයවාරො.
අනුසයවාර යි.