යෙදුමෙන් කියවන්න

පටිලොමාවකාසො

145. යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.

145. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනා වූ මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන පටිඝානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා වූ මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.

146. යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ මානානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ මානානුසයො නානුසෙති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.

146. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන මානානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

147-148. යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.

147-148. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

149. යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ භවරාගානුසයො නානුසෙති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. භවරාගානුසයො ච නානුසෙති.

149. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය ද නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො නානුසෙති, නො ච තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.

150. යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

150. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

151. යත්‍ථ පටිඝානුසයො නානුසෙති තත්‍ථ මානානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්‍ථ මානානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.

151. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන මානානුසයො නානුසෙති තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ මානානුසයො නානුසෙති. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති, අපරියාපන‍්නෙ එත්‍ථ මානානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නොවේ ද යත්: දුඃඛ වේදනාවූ මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි මානානුසය ද අනුශය නොවෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.

152-153. යත්‍ථ පටිඝානුසයො නානුසෙති තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති, අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.

152-153. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

154. යත්‍ථ පටිඝානුසයො නානුසෙති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්‍ථ භවරාගානුසයො නානුසෙති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. භවරාගානුසයො ච නානුසෙති.

154. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා වූ මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය අනුශය නො ද වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.

155. යත්‍ථ පටිඝානුසයො නානුසෙති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

155. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

156-157. යත්‍ථ මානානුසයො නානුසෙති තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ මානානුසයො නානුසෙති. නො ච තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ මානානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.

156-157. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ මානානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

158. යත්‍ථ මානානුසයො නානුසෙති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

158. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ මානානුසයො නානුසෙතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ මානානුසයො නානුසෙති. දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.

159. යත්‍ථ මානානුසයො නානුසෙති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ මානානුසයො නානුසෙති. නො ච තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ මානානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

159. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නොවෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ මානානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

160. යත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙති තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

160. යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

161-163. යත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

161-163. යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: කාමධාතුයා තීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නොවෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.

164. යත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

164. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.

165. යත්‍ථ භවරාගානුසයො නානුසෙති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: කාමධාතුයා තීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

165. යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා. (එකමූලකං)

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි. (ඒකමූලක යි)

166. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ මානානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ මානානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. මානානුසයො ච නානුසෙති.

166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. මානානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන මානානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ මානානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන‍්තී. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ මානානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති.

තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා වූ මෙහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.

167-168. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තී තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච‍්ඡානුසයො ච නානුසෙති.

167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති; ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.

169. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තී තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ භවරාගානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. භවරාගානුසයො ච නානුසෙති.

169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. භවරාගානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ව තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්:

170. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තී තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. අවිඡ‍්ඡානුසයො ච නානුසෙති.

170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (දුකමූලකං)

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)

171-172. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති; ආමන‍්තා.

171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.

173. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.

174. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (තිකමූලකං)

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලකයි.)

175-177. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්තීති; ආමන‍්තා -පෙ- (චතුක‍්කමූලකං)

තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. ... (චතුක්කමූලක යි)

178. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්තීති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති; නො ච තත්‍ථ පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති. අපරියාපන‍්නෙ එත්‍ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති.

තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත්.

179. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (පඤ‍්චක මූලකං)

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලකයි)

180. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති තත්‍ථ අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලකයි)

(පටිලොමාවකාසො.)

(ප්‍රතිලෝමාවකාශ යි.)