යෙදුමෙන් කියවන්න

පටිලොමපුග‍්ගලං

අනුසයවාරෙ අනුලොමං.

අනුසයවාරයෙහි අනුලෝම යි.

109. යස‍්ස කාමරාගානුසයො නානුසෙති තස‍්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.

109. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන පටිඝානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

110. යස‍්ස කාමරාගානුසයො නානුසෙති තස‍්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස කාමරාගානුසයො නානුසෙති, නො ච තස‍්ස මානානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.

110. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි, රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.

යස‍්ස වා පන මානානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

111-112. යස‍්ස කාමරාගානුසයො නානුසෙති තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසසෙතීති: ආමන‍්තා.

111-112. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො නානුසෙතීති: ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත් :දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වේ.

113-114. යස‍්ස කාමරාගානුසයො නානුසෙති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස කාමරාගානුසයො නානුසෙති. නො ච තස‍්ස අවිජ‍්ජානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

113-114. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

115. යස‍්ස පටිඝානුසයො නානුසෙති තස‍්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස පටිඝානුසයො නානුසෙති. නො ච තස‍්ස මානානුසයො නානුසෙති. අරහතො පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.

115. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වේ.

යස‍්ස වා පන මානානුසයො නානුසෙති තස‍්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

116-117. යස‍්ස පටිඝානුසයො නානුසෙති තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

116-117. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස පටිඝානුසයො නානුසෙතීති: ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං පටිඝානුසයො නානුසෙති. ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: (සෝවන් - සෙදගැමි) දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට පටිඝානුසය අනුශය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.

118-119. යස‍්ස පටිඝානුසයො නානුසෙති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස පටිඝානුසයො නානුසෙති. නො ච තස‍්ස අවිජ‍්ජානුසයො නානුසෙති. අරහතො පටිඝානුසයො ච නානුසෙති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.

118-119. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

120-121. යස‍්ස මානානුසයො නානුසෙති තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

120-121. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේයි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස මානානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං මානානුසයො නානුසෙති. අරහතො විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.

122-123. යස‍්ස මානානුසයො නානුසෙති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

122-123. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස මානානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

124. යස‍්ස දිට‍්ඨානුසයො නානුසෙති තස‍්ස විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

124. යමකුට දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස දිට‍්ඨානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

125-128. යස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: තිණ‍්ණං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං අවිජ‍්ජානුසයො නානුසෙති. අරහතො විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. අවිජ‍්ජානුසයො ච නානුසෙති.

125-128. යමකුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

129. යස‍්ස භවරාගානුසයො නානුසෙති තස‍්ස අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

129. යමකුට භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස භවරාගානුසයො නානුසෙතීති: ආමන‍්තා. (එකමූලකං)

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි).

130. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස මානානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. මානානුසයො ච නානුසෙති.

130. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වෙයි.

යස‍්ස වා පන මානානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා.

තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි.

131-132. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

131-132. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති. තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.

133-134. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: අනාගාමිස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස අවිජ‍්ජානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති, අවිජ‍්ජානුසයො ච නානුසෙති.

133-134. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (දුකමූලකං)

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ ය. (දුකමූලකයි).

135-136. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො නානුසෙතීති: ආමන‍්තා.

135-136. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස මානානුසයො නානුසෙති. අරහතො විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති.

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.

137-138. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

137-138. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (තිකමූලකං)

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)

139-141. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති තස‍්ස විචිකිච‍්ඡානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

139-141. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්තීති: ද‍්වින‍්නං පුග‍්ගලානං විචිකිච‍්ඡානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන‍්ති. අනාගාමිස‍්ස විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති. නො ච තස‍්ස මානානුසයො නානුසෙති. අරහතො විචිකිච‍්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච නානුසෙන‍්ති (චතුක‍්කමූලකං)

තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත්. (චතුක්කමූලක යි.)

142-143. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්ති තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො නානාසෙතීති: ආමන‍්තා.

142-143. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (පඤ‍්චකමූලකං)

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලක යි)

144. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්ති, තස‍්ස අවිජ‍්ජානුසයො නානුසෙතීති: ආමන‍්තා.

144. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො නානුසෙති, තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන‍්තීති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)

තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)

(පටිලොමපුග‍්ගලං)

(ප්‍රතිලෝම පුද්ගලයි.)