අනුලොමපුග‍්ගලොකාසං
73. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො පටිඝානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
74. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: තදෙකට‍්ඨං පරිජානාති.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
යො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
75. 76. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නො.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: අට‍්ඨමකො දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, කාමරාගානුසයං තදෙකට‍්ඨං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම (සෝතාපත්තිමාර්‍ගස්ථ තෙම) දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය පිරිසිඳ දනී.
77. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
78. යො යතො කාමරාගානුසයං පරිජානාති සෙ තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: තදෙකට‍්ඨං පරිජානාති.
78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
79. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: නො.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
80-81. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නො.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: අට‍්ඨමකො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, පටිඝානුසයං තදෙකට‍්ඨං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී , ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය පිරිසිඳ දනී.
82. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
83. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: තදෙකට‍්ඨං පරිජානාති.
83. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
84-85. යො යතො මානානුසයං පරිජානාති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නො.
84-85. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: අට‍්ඨමකො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, නො ච සො තතො මානානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති. මානානුසයං තදෙකට‍්ඨං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. තදේකස්ථ වූ මානානුසය පිරිසිඳ දනී.
86. යො යතො මානානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො මානානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයඤ‍්ච පරිජානාති, භවරාගානුසයඤ‍්ච පරිජානාති.
86. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: ආමන‍්තා.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
87. යො යතො මානානුසයං පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: ආමන‍්තා.
87. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පරිජානාති, නො ච සො තතො මානානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච පරිජානාති. මානානුසයඤ‍්ච පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී. මානානුසය ද පිරිසිඳ දනී.
88-90. යො යතො දිට‍්ඨානුසයං පරිජානාති සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: ආමන‍්තා.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො දිට‍්ඨානුසයං පරිජානාතීති: ආමන‍්තා. -පෙ-
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
91. යො යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අට‍්ඨමකො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, භවරාගානුසයං තදෙකට‍්ඨං පරිජානාති.
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ භවරාගානුසය පිරිසිඳ දනී.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
92. යො යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: තදෙකට‍්ඨං පරිජානාති.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
93. යො යතො භවරාගානුසයං පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: ආමන‍්තා.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමධාතුයා තීසු වෙදනාසු සො තතො අවිජ‍්ජානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච පරිජානාති. භවරාගානුසයඤ‍්ච පරිජානාති. (එකකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඒකකමූලක යි.)
94. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: නත්‍ථි.
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
95-96. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නත්‍ථි.
95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සෙ තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති, කාමරාගානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති, පටිඝානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද පිරිසිඳ දනී. හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී. තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී.
97. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්‍ථි.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාතීති: නො.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
98. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: නත්‍ථි.
98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාතීති: නො. (දුකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති. (දුකමූලක යි.)
99-100. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති සො තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නත්‍ථි.
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සෙ තතො කාමරාගානුසයඤ‍්ච පරිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති, මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති, කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති, පටිඝානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසයද නො ද පිරිසිඳ දනී.
101. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්‍ථි.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
102. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: නත්‍ථි.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති, ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති. (තිකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. (තිකමූලක යි.)
103-105. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පරිජානාති සො තතො විචිකිච‍්ඡානුසයං පරිජානාතීති: නත්‍ථි.
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො විචිකිච‍්ඡානුසයං පරිජානාති සෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පරිජානාතීති: අට‍්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පරිජානාති, මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච පරිජානාති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පරිජානාති, කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති. ස‍්වෙව පුග‍්ගලො දුක‍්ඛාය වෙදනාය සො තතො විචිකිච‍්ඡානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච පරිජානාති, පටිඝානුසයඤ‍්ච තදෙකට‍්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (චතුක්කමූලක යි.)
106. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්‍ථි.
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
107. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: නත්‍ථි.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාතීති: අග‍්ගමග‍්ගසඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති (පඤ‍්චකමූලකං)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
108. යො යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පරිජානාති සො තතො අවිජ‍්ජානුසයං පරිජානාතීති: නත්‍ථි.
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
යො වා පන යතො අවිජ‍්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී දුක‍්ඛාය වෙදනාය සො තතො අවිජ‍්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පරිජානාති. ස‍්වෙව පුග‍්ගලො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පරිජානාති. ස‍්වෙව පුග‍්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච පරිජානාති. (ඡක‍්කමූලකං.)
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)