යෙදුමෙන් කියවන්න

පටිලොමපුග‍්ගලං

පරිඤ‍්ඤාවාරෙ අනුලොමං.

පරිඥාවාරයෙහි අනුලෝම යි.

109. යො කාමරාගානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

109. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන පටිඝානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

තව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

110. යො කාමරාගානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති, මානානුසයඤ‍්ච න පරිජානන‍්ති.

110. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන මානානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.

111-112. යො කාමරාගානුසයං න පරිජානාති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො කාමරාගානුසයං න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

111-112. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.

113-114. යො කාමරාගානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයං න පරිජානාති, නො ච සො අවිජ‍්ජානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති.

113-114. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.

115. යො පටිඝානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී පටිඝානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, මානානුසයඤ‍්ච න පරිජානන‍්ති.

115. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන මානානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච න පරිජානන‍්ති, පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.

116-117. යො පටිඝානුසයං න පරිජානාති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො පටිඝානුසයං න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

116-117. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.

118-119. යො පටිඝානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී පටිඝානුසයං න පරිජානාති, නො ච සො අවිජ‍්ජානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති.

118-119. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.

120-121. යො මානානුසයං න පරිජානාති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො මානානුසයං න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

120-121. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, මානානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.

122-123. යො මානානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

122-123. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

124-126. යො දිට‍්ඨානුසයං න පරිජානාති සො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

124-126. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො දිට‍්ඨානුසයං න පරිජානාතීති: ආමන‍්තා. -පෙ-

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේයි.

127-128. යො විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච සො අවිජ‍්ජානුසයං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති.

127-128. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන අවිජ‍්ජානුසයං පරිජානාති සො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො අවිජ‍්ජානුසයං න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

129. යො භවරාගානුසයං න පරිජානාති සො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

129. යමෙක් භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා. (එකකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)

130. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, මානානුසයඤ‍්ච න පරිජානන‍්ති.

130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන මානානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී මානානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා මානානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.

131-132. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.

133-134. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො අවිජ‍්ජානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති.

133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානන‍්ති. (දුකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්. (දුකමූලක යි.)

135-136. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති සො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: අට‍්ඨමකො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානන‍්ති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති.

135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානන‍්ති.

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්.

137-138. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

137-138 යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනං ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානන‍්ති. (තිකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්. (තිකමූලක යි.)

139-141. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාති සො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

139-141. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාතීති: අනාගාමිමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, අග‍්ගමග‍්ගසමඞ‍්ගී විචිකිච‍්ඡානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානන‍්ති. -පෙ- (චතුක‍්කමූලකං)

තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනිත්. (චතුක්කමූලක යි.)

142-143. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාතීති: අට‍්ඨමකො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති, අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති. කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානන‍්ති. (පඤ‍්චකමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්. (පඤ්චකමූලක යි.)

144. යො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාති සො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.

144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාතීති: අට‍්ඨමකො අවිජ‍්ජානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති, අනාගාමිමග‍්ගසමඞ‍්ගී අවිජ‍්ජානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානන‍්ති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානන‍්ති. (ඡක‍්කමූලකං)

තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්. (ඡක්කමූලක යි.)

පටිලොමපුග‍්ගලං.

ප්‍රතිලෝම පුද්ගල යි.