පටිලොමඔකාසං
145. යතො කාමරාගානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, පටිඝානුසයඤ‍්ච න පරිජානාති.
145. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී. එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන පටිඝානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො කාමරාගානුසයං න පරිජානාති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
146. යතො කාමරාගානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච න පරිජානාති. මානානුසයඤ‍්ච න පරිජානාති.
146. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. මානානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන මානානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
147-148. යතො කාමරාගානුසයං න පරිජානාති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
147-148. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
149. යතො කාමරාගානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො භවරාගානුසයං න පරිජානාති, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, භවරාගානුසයඤ‍්ච න පරිජානාති.
149. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයං න පරිජානාති, නො ච තතො කාමරාගානුසයං න පරිජානාති, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
150. යතො කාමරාගානුසයං න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො අවිජ‍්ජානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානාති.
150. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනි නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
151. යතො පටිඝානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච න පරිජානාති, මානානුසයඤ‍්ච න පරිජානාති.
151. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන මානානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච න පරිජානාති, පටිඝානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
152-153. යතො පටිඝානුසයං න පරිජානාති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච න පරිජානාති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
152-153. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
154. යතො පටිඝානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො භවරාගානුසයං න පරිජානාති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච න පරිජානාති. භවරාගානුසයඤ‍්ච න පරිජානාති.
154. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයං න පරිජානාති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, පටිඝානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
155. යතො පටිඝානුසයං න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො අවිජ‍්ජානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො පටිඝානුසයඤ‍්ච න පරිජානාති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානාති.
155. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
156-157. යතො මානානුසයං න පරිජානාති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච න පරිජානාති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
156-157. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
158. යතො මානානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
158. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයං න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, මානානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී. එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
159. යතො මානානුසයං න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයං න පරිජානාති, නො ච තතො අවිජ‍්ජානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච න පරිජානාති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානාති.
159. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
160-162. යතො දිට‍්ඨානුසයං න පරිජානාති තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
160-162. යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො දිට‍්ඨානුසයං න පරිජානාතීති: ආමන‍්තා. -පෙ-
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
163. යතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
163. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
164. යතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
165. යතො භවරාගානුසයං න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයං න පරිජානාති, නො ච තතො අවිජ‍්ජානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානාති.
165. යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා. (එකකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
166. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, මානානුසයඤ‍්ච න පරිජානාති.
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන මානානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො මානානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො මානානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
167-168. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
169. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො භවරාගානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, භවරාගානුසයඤ‍්ච න පරිජානාති.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනි නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො කාමරාගානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
170. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො අවිජ‍්ජානුසයං න පරිජානාති, අපරියාපන‍්නෙ තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, අවිජ‍්ජානුසයඤ‍්ච න පරිජානාති.
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා. (දුකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (දුකමූලක යි.)
171-172. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති තතො දිට‍්ඨානුසයං -පෙ- විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන වචිකිචිච‍්ඡානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
173. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී.
174. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා. (තිකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (තිකමූලක යි.)
175-177. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාති තතො විචිකිච‍්ඡානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන විචිකිච‍්ඡානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. … (චතුක්කමූලක යි.)
178. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාතීති: දුක‍්ඛාය වෙදනාය තතො භවරාගානුසයඤ‍්ච කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො පටිඝානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච න පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති. අපරියාපන‍්නෙ තතො භවරාගානුසයඤ‍්ච න පරිජානාති, කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
179. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං න පරිජානාති තතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා. (පඤ‍්චකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)
180. යතො කාමරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාති තතො අවිජ‍්ජානුසයං න පරිජානාතීති: ආමන‍්තා.
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
යතො වා පන අවිජ‍්ජානුසයං පරිජානාති තතො භවරාගානුසයඤ‍්ච පටිඝානුසයඤ‍්ච මානානුසයඤ‍්ච දිට‍්ඨානුසයඤ‍්ච විචිකිච‍්ඡානුසයඤ‍්ච භවරාගානුසයඤ‍්ච න පරිජානාතීති: ආමන‍්තා. (ඡක‍්කමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)