යෙදුමෙන් කියවන්න

අනුලොමපුග‍්ගලොකාසං

73. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

73. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.

යස‍්ස වා පන යත්‍ථ පටිඝානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

74. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනො, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො. අරහතො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.

74. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ. ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණ යැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන යත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ මානානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.

75. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො පහීනොති: ආමන‍්තා.

75. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ දිට‍්ඨානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො පහීනො, ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුල්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.

76. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

76. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො පහීනො, ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.

77. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

77. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

78. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනො, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො. අරහතො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පහීනො, අවිජ‍්ජානුසයො ච පහීනො.

78. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ. අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො පහීනොති: අරහතො දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච පහීනො. කාමරාගානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද ප්‍රහීණ යි.

79. යස‍්ස යත්‍ථ පටිඝානුසයො පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

79. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

යස‍්ස වා පන යත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

80-81. යස‍්ස යත්‍ථ පටිඝානුසයො පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

80-81. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො ‘පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො පහීනො, ද‍්වින‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.

82. යස‍්ස යත්‍ථ පටිඝානුසයො පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: න වත‍්තෙබ‍්බා පහීනොති වා අප‍්පහීනොති වා,

82. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනොති: න වත‍්තබ‍්බා පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

83. යස‍්ස යත්‍ථ පටිඝානුසයො පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: අනාගාමිස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනො, නො ච තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො. අරහතො දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච පහීනො, අවිජ‍්ජානුසයො ච පහීනො.

83. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණයැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන යත්‍ථි අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො පහීනොති: අරහතො කාමාධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.

84-85. යස‍්ස තත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

84-85. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ මානානුසයො පහීනො, අරහතො දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.

86. යස‍්ස යත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: අරහතො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො.

86. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: ආමන‍්තා.

තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

87. යස‍්ස යත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: ආමන‍්තා.

87. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: අරහතො දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.

88-90. යස‍්ස යත්‍ථ දිට‍්ඨානුසයො පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

88-90. යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො පහීනොති: ආමන‍්තා. -පෙ-

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. ...

91. යස‍්ස යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ භවරාගානුසයො පහීනො. අරහතො කාමධාතුයා තීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා තස‍්සෙව පුග‍්ගලස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො.

91. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි භවරාගානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

92. යස‍්ස යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නෙ ච තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො. අරහතො කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පහීනො, අවිජ‍්ජානුසයො ච පහීනො.

92. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනාහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.

යස‍්ස වා පන තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.

93. යස‍්ස යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: ආමන‍්තා.

93. යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: අරහතො කාමධාතුයා තීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො. (එකකමූලකං)

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද ප්‍රහීණ යැ, භවරාගානුසය ද ප්‍රහීණ යි. (ඒකකමූලක යි.)

94. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ මානානුසයො පහීනොති: නත්‍ථි.

94. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ මානානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා ප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ මානානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

95-96. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො පහීනොති: නත්‍ථි.

95-96. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බො පහීනාති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.

97. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: නත්‍ථි.

97. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.

තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.

98. යස‍්ස යත කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: නත්‍ථි.

98. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා (දුකමූලකං)

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)

99-100. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො පහීනොති: නත්‍ථි.

99-100. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො. නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච පහීනා, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච පහීනා.

තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද ප්‍රහීණයහ,

කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.

කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.

101. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: නත්‍ථි.

101. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: මානානුසයො පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.

තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.

102. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: නත්‍ථි.

102. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (තිකමූලකං)

තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනාව ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)

103-105. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනොති: නත්‍ථි.

103-105. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනාති: ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා,

තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙපුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ,

නො ච තෙසං තත්‍ථ මානානුසයො පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, නො ච තෙසං තත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, නො ච තෙසං තත්‍ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො ච මානුනුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, නො ච තස‍්ස තත්‍ථ මානානුසයො පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා. කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. -පෙ- (චතුක‍්කමූලකං)

ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි පටිඝානුසය ද නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)

106. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො පහීනොති: නත්‍ථි.

106. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනාති: මානානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.

තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.

107. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: නත්‍ථි.

107. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (පඤ‍්චකමූලකං)

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)

108. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො පහීනොති: නත්‍ථි.

108. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (ඡක‍්කමූලකං)

තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණය යි හෝ අප්‍රහීණය යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)

අනුලොමපුග‍්ගලොකාසං.

අනුලෝමපුද්ගලාවකාශ යි.