යෙදුමෙන් කියවන්න

පටිලොමපුග‍්ගලං

පහීනවාරෙ අනුලොමං.

ප්‍රහීණවාරයහි අනුලෝම යි.

109. යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස පටිඝානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

109. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

110. යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

110. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන මානානුසයො අප‍්පහීනො, තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස මානානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං මානානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.

තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහට මානානුසය අප්‍රහීණයැ. ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.

111-112. යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමරාගානුසයො අප‍්පහීනො, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමරාගානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

111-112. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්ගේ කාමරාගානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

113-114. යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

113-114. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.

115. යස‍්ස පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

115. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන මානානුසයො අප‍්පහීනො තස‍්ස පටිඝානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස මානානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස පටිඝානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං මානානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො ච අප‍්පහීනො.

තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.

116-117. යස‍්ස පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං පටිඝානුසයො අප‍්පහීනො, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො පුථුජ‍්ජනස‍්ස පටිඝානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

116-117. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ පටිඝානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස පටිඝානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

118-119. යස‍්ස පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

118-119. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා න අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස පටිඝානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස පටිඝානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො. ච අප‍්පහීනො.

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: තව ද අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.

120-121. යස‍්ස මානානුසයො අප‍්පහීනො තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං මානානුසයො අප‍්පහීනො, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස මානානුසයො ච අප‍්පහීනො. විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

120-121. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ මානානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

122-123. යස‍්ස මානානුසයො අප‍්පහීනො තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

122-123. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

124-126. යස‍්ස දිට‍්ඨානුසයො අප‍්පහීනො තස‍්ස විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

124-126. යමක්හුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස දිට‍්ඨානුසයො අප‍්පහීනොති: ආමන‍්තා. -පෙ-

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...

127-128. යස‍්ස විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

127-128. යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.

129. යස‍්ස භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

129. යමක්හුගේ භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස භවරාගානුසයො අප‍්පහීනොති: ආමන‍්තා. (එකකමූලකං)

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)

130. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

130. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන මානානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස මානානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා. තිණ‍්ණං පුග‍්ගලානං මානානුසයො ච අප‍්පහීනො, කාමරාගානුයො ච පටිඝානුසයො ච අප‍්පහීනා.

තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ.

131-132. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

131-132. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: ආමන‍්තා.

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: එසේ යි.

133-134. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

133-134. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනොති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා. තිණ‍්ණං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා (දුකමූලකං)

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ. (දූකමූලක යි.)

135-136. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තස‍්ස දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.

135-136. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: ආමන‍්තා.

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි.

137-138. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තස‍්ස භවරාගානුසයො ච -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

137-138. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා. තිණ‍්ණං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා. (තිකමූලකං)

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ යි. (තිකමූලක යි.)

139-141. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා තස‍්ස විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

139-141. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනාති: ආමන‍්තා. -පෙ- (චතුක‍්කමූලකං)

තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (චතුක්කමූලක යි.)

142-143. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා තස‍්ස භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

142-143. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. ද‍්වින‍්නං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා. නො ච තෙසං දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. පුථුජ‍්ජනස‍්ස අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. (පඤ‍්චකමූලකං)

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. (පඤ්‍චකමූලක යි.)

144. යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා තස‍්ස අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.

144. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස අවිජ‍්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. ද‍්වින‍්නං පුග‍්ගලානං අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා. නො ච තෙසං දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. පුථුජ‍්ජනස‍්ස අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා. (ඡක‍්කමූලකං)

තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. (ඡක්‍කමූලක යි.)

පටිලොමපුග‍්ගලං.

ප්‍රතිලෝමපුද්ගල යි.