පටිලොමාවකාසං
145. යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
145. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
යත්‍ථ වා පන පටිඝානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
146. යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
146. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන මානානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ මානානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
147-148. යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
147-148. තව ද යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා වා අප‍්පහීනොති වා, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
149. යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
149. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
150. යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
150. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
151. යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
151. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
යත්‍ථ වා පන මානානුසයො අප‍්පහීනො තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
152-153. යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
152-153. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
154. යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
154. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
155. යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
155. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.
156-157. යත්‍ථ මානානුසයො අප‍්පහීනො තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
156-157. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, මානානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
158. යත්‍ථ මානානුසයො අප‍්පහීනො තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ මානානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයො ච අප‍්පහීනො, භවරාගානුසයො ච අප‍්පහීනො.
158. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද අප්‍රහීණයැ. භවරාගානුසය ද අප්‍රහීණ යි.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
159. යත්‍ථ මානානුසයො අප‍්පහීනො තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
159. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, මානානුසයො ච අප‍්පහීනො.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
160-162. යත්‍ථ දිට‍්ඨානුසයො අප‍්පහීනො තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
160-162. යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ දිට‍්ඨානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
163. යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, භවරාගානුසයො ච අප‍්පහීනො.
163. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති ආමන‍්තා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
164. යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
165. යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
165. යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො භවරාගානුසයො ච අප‍්පහීනො. (එකකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
166. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන මානානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
167-168. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
169. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
170. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. (දුකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
171-172. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝනාසයො ච මානානුසයො ච අප‍්පහීනා තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
173. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ භවරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
174. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (තිකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
175-177. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)
178. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන භවරාගානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනාති: මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
179. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (පඤ‍්චකමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
180. යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යත්‍ථ වා පන අවිජ‍්ජානුසයො අප‍්පහීනො තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා. පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. දුක‍්ඛාය වෙදනාය එත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (ඡක‍්කමූලකං)
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුත්තාහ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)