පටිලොමපුග‍්ගලොකාසං
181. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
යස‍්ස වා පන යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
182. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා න යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනො. කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ මානානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ මානානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය නො ද අප්‍රහීණ යි.
183-184. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො, නො ච තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
185. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
186. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, කාමරාගානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
187. යස‍්ස යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
187. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
යස‍්ස වා පන යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමක්හට යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
188-189. යස‍්ස යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ද‍්වින‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො. නො ච තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.
188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
190. යස‍්ස යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
190. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
191. යස‍්ස යත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
191. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනොති: අනාගාමිස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො. තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
192-193. යස‍්ස යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ මානානුසයො අප‍්පහීනො, නො ච තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.
192-193. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: පුථුජ‍්ජනස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, මානානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
194. යස‍්ස යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: චතුන‍්නං පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ මානානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ මානානුසයො ච අප‍්පහීනො, භවරාගානුසයො ච අප‍්පහීනො.
194. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
195. යස‍්ස යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
195. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: චතුන‍්නං පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, මානානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, මානානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
196-198. යස‍්ස යත්‍ථ දිට‍්ඨානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: ආමන‍්තා. -පෙ-
196-198. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො අප‍්පහීනොති: ආමන‍්තා. -පෙ-
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
199. යස‍්ස යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො, භවරාගානුසයො ච අප‍්පහීනො.
199. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හටම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො, නො ච තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
200. යස‍්ස යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: තිණ‍්ණං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තෙසං තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො. පුථුජ‍්ජනස‍්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනො.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
201. යස‍්ස යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: ආමන‍්තා.
201. යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: චතුන‍්නං පුග‍්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, භවරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච අප‍්පහීනො, භවරාගානුසයො ච අප‍්පහීනො. (එකකමූලකං)
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
202. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනො තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා න යත්‍ථ මානානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනොති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බො පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ මානානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ මානානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බො පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ මානානුසයො ච කාමරාගානුසයො ච අප‍්පහීනො, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
203-204. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
205. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
206. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා න යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො. පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො. කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. (දුකමූලකං)
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
207-208. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො -පෙ- මානානුසයො විචිකිච‍්ඡානුසයො අප‍්පහීනාති: නත්‍ථි.
207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච අප‍්පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බො පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
209. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: මානානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
210. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො අප‍්පහීනො. පටිඝානුසයො න වත‍්තෙබ‍්බා පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො අප‍්පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා,
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ.
කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (තිකමූලකං)
කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
211-213. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ විචිකිච‍්ඡානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනාති: පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. -පෙ- (චතුක‍්කමූලකං)
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. … (චතුක්‍කමූලක යි.)
214. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ භවරාගානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
214. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ භවරාගානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනාති: තිණ‍්ණං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ භවරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
215. යස‍්ස යත්‍ථ කාමාරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා, තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (පඤ‍්චකමූලකං)
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
216. යස‍්ස යත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනොති: නත්‍ථි.
216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
යස‍්ස වා පන යත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනාති: අනාගාමිස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තස‍්ස තත්‍ථ කාමරාගානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො අප‍්පහීනො, නො ච තස‍්ස තත්‍ථ පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. ද‍්වින‍්නං පුග‍්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තෙසඤ‍්ඤෙව පුග‍්ගලානං දුක‍්ඛාය වෙදනාය තෙසං තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච අප‍්පහීනා, නො ච තෙසං තත්‍ථ දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. පුථුජ‍්ජනස‍්ස රූපධාතුයා අරූපධාතුයා තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච භවරාගානුසයො ච අප‍්පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස කාමධාතුයා ද‍්වීසු වෙදනාසු තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බො පහීනාති වා අප‍්පහීනාති වා. තස‍්සෙව පුග‍්ගලස‍්ස දුක‍්ඛාය වෙදනාය තස‍්ස තත්‍ථ අවිජ‍්ජානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච අප‍්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත‍්තබ‍්බා පහීනාති වා අප‍්පහීනාති වා. (ඡක‍්කමූලකං)
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
$$පටිලොමපුග‍්ගලොකාසං.$$
$$ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.$$
පටිලොමං.
ප්‍රතිලෝම යි.
පහීනවාරො.
ප්‍රහීණවාර යි.