යෙදුමෙන් කියවන්න

6. උප‍්පජ‍්ජනවාරො

6. උප‍්පජ‍්ජනවාරො.

6. උප්පජ්ජනවාර

108. යස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති තස‍්ස පටිඝානුසයො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

108. යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට පටිඝානුසය උපදී ද යත්: එසේ යි.

යස‍්ස වා පන පටිඝානුසයො උප‍්පජ‍්ජති තස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තවද යමකුට පටිඝානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: එසේ යි.

යස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති තස‍්ස මානානුසයො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට මානානුසය උපදී ද යත්: එසේ යි.

යස‍්ස වා පන මානානුසයො උප‍්පජ‍්ජති තස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජතීති: අනාගාමිස‍්ස මානානුසයයො උප‍්පජ‍්ජති, නො ච තස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති, තිණ‍්ණං පුග‍්ගලානං මානානුසයො ච උප‍්පජ‍්ජති, කාමරාගානුසයො ච උප‍්පජ‍්ජති. (විත්‍ථාරෙතබ‍්බං)

තවද යමකුට මානානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: අනගැමිහට මානානුසය උපදී. ඔහුට කාමරාගානුසය නො ද උපදී. තෙවැදෑරුම් පුඟුලන්ට මානානුසය ද උපදී. කාමරාගානුසය ද උපදී. (විස්තර කටයුතු යි.)

109-216. යස‍්ස කාමරාගානුසයො නූප‍්පජ‍්ජති තස‍්ස පටිඝානුසයො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

109-216. යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට පටිඝානුසය නූපදී ද යත්: එසේ යි.

යස‍්ස වා පන පටිඝානුසයො නූප‍්පජ‍්ජති තස‍්ස කාමරාගානුසයො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තවද යමකුට පටිඝානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි.

යස‍්ස කාමරාගානුසයො නූප‍්පජ‍්ජති තස‍්ස මානානුසයො නූප‍්පජ‍්ජතීති: අනාගාමිස‍්ස කාමරාගානුසයො නූප‍්පජ‍්ජති, නො ච තස‍්ස මානානුසයො නූප‍්පජ‍්ජති. අරහතො කාමරාගානුසයො ච නූප‍්පජ‍්ජති, මානානුසයො ච නූප‍්පජ‍්ජති.

යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට මානානුසය නූපදී ද යත්: අනගැමිහට කාමරාගානුසය නූපදී, ඔහුට මානානුසය නො ද නූපදී. රහත්හට කාමරාගානුසය නූපදී, මානානුසය ද නූපදී.

යස‍්ස වා පන මානානුසයො නූප‍්පජ‍්ජති තස‍්ස කාමරාගානුසයො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (විත්‍ථාරෙතබ‍්බං)

තවද යමකුට මානානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි. (විස්තර කටයුතු යි.)

උප‍්පජ‍්ජනවාරො.

උප්‍පජ්‍ජනවාර යි.