යෙදුමෙන් කියවන්න

7. ධාතුපුච‍්ඡාවාරො

7. ධාතුපුච‍්ඡාවාරො.

7. ධාතුපුච්ඡාවාර

1. කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ (අනුරූප කාරණා ලැබ උපදනා බැවින්) අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ (අනුශය වෙති නොවෙති) විභාග කළයුතු වෙත් ද:

2. කාමධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයො භඞ‍්ගා:

2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:

3. කාමධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:

4. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

4. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට (රූප - අරූප - ධාතුවට) පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:

5. කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

5. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:

6. කාමධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

6. කාමධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:

7. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

7. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

8. කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

8. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

9. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (කාමධාතුමූලකං)

9. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (කාමධාතුමූලක යි.)

10. රූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

11. රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

12. රූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

13. රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

13. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

14. රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

14. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

15. රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

15. රූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

16. රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

16. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

17. රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතු උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

17. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

18. රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතු උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (රූපධාතුමූලකං)

18. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (රූපධාතුමූලක යි.)

19. අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

20. අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

21. අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

22. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

22. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

23. අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

23. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

24. අරූපධාතුයා චුතස‍්ස ක අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

24. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

25. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

25. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

26. අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

26. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

27. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (අරූපධාතුමූලකං)

27. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (අරූපධාතුමූලක යි.)

28. න කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

29. න කාමධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

30. න කාමධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

31. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

32. න කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

33. න කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

34. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

35. න කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

36. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න කාමධාතුමූලකං).

36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාමධාතුමූලක යි.)

37. න රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

38. න රූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

39. න රූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

40. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

41. න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

42. න රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

43. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

44. න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

45. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න රූපධාතුමූලකං)

45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූපධාතුමූලක යි.)

46. න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

47. න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

48. න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

49. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

50. න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

51. න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

52. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

53. න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

54. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න අරූපධාතුමූලකං)

54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න අරූපධාතුමූලක යි.)

55. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

56. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

57. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

58. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

59. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

60. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

61. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

62. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

63. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න කාම න අරූප ධාතු මූලකං)

63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)

64. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

65. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

66. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

67. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

68. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

69. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

70. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

71. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

72. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න රූප න අරූපධාතුමූලකං)

72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූප න අරූපධාතුමූලක යි.)

73. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

74. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

75. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

76. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

76. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

77. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

77. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

78. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

78. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

79. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

79. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

80. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා:

80. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:

81. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කති අනුසයා අනුසෙන‍්ති: කති අනුසයා නානුසෙන‍්ති: කති අනුසයා භඞ‍්ගා: (න කාම න රූපධාතුමූලකං)

81. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)

ධාතුපුච‍්ඡාවාරො.

ධාතුපෘච්ඡාවාර යි.