යෙදුමෙන් කියවන්න

8. ධාතුවිස‍්සජ‍්ජනවාරො

8. ධාතුවිස‍්සජ‍්ජනවාරො.

8. ධාතුවිස්සජ්ජනවාර

1. කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. (අනුශය වෙති නො වෙති) විභාග කළයුතු අනුශයයෝ නැති.

2. කාමධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.

3. කාමධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.

4. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

4. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.

5. කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

5. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.

6. කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

6. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.

7. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

7. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.

8. කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

8. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.

9. කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (කාමධාතුමූලකං)

9. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති. (කාමධාතුමූලක යි.)

10. රූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

11. රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

12. රූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

13. රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

13. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

14. රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

14. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

15. රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

15. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

16. රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

16. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

17. රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

17. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

18. රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (රූපධාතුමූලකං)

18. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (රූපධාතුමූලක යි.)

19. අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

20. අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

21. අරූපධාතුයා චුතස‍්ස රූපධාතුයා උපපත‍්ති නාම නත්‍ථි. හෙට‍්ඨා උපපජ‍්ජමානො කාමධාතුං යෙව උපපජ‍්ජති. සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණේ. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

22. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

22. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

23. අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

23. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

24. අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

24. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

25. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුයා න අරූපධාතුයා උපපත‍්තිනාම නත්‍ථි. හෙට‍්ඨා උපපජ‍්ජමානො කාමධාතුංයෙව උපපජ‍්ජති. සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

25. අරූපධාතුයෙන් ච්‍යුත වූවහු කාමධාතු නොවූවට අරූපධාතු නොවූවට පැමිණීමෙක් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

26. අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

26. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

27. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි (අරූපධාතුමූලකං)

27. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (අරූපධාතුමූලක යි.)

28. න කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

29. න කාමධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

30. න කාමධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

31. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

32. න කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

33. න කාමධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

34. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

35. න කාමධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

36. න කාමධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න කාමධාතුමූලකං)

36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාමධාතුමූලක යි.)

37. න රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

38. න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

39. න රූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

40. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

41. න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

42. න රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

43. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

44. න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

45. න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න රූපධාතුමූලකං)

45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූපධාතුමූලක යි.)

46. න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

47. න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

48. න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නොපැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

49. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

50. න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

51. න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

52. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

53. න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

54. න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න අරූපධාතුමූලකං)

54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න අරූපධාතුමූලක යි.)

55. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

56. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

57. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

58. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

59. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

60. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

61. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

62. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

63. න කාමධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න කාම න අරූපධාතුමූලකං)

63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න අරූපධාතුමූලක යි.)

64. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

65. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස රූපධාතුං උප‍්පජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

66. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

67. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

68. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

69. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

70. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

71. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.

72. න රූපධාතුයා න අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න රූප න අරූපධාතුමූලකං)

72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූප න අරූපධාතුමූලක යි.)

73. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

74. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස රූපධාතුයා උපපත‍්ති නාම නත්‍ථි. හෙට‍්ඨා උපපජ‍්ජමානො කාමධාතුංයෙව උපපජ‍්ජති. සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

75. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

76. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

76. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

77. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

77. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

78. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

78. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.

79. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුයා න අරූපධාතුයා උපපත‍්ති නාම නත්‍ථි. හෙට‍්ඨා උපපජ‍්ජමානො කාමධාතුංයෙව උපපජ‍්ජති. සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

79. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න අරූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යට පැමිණෙනුයේ කාමධාතුවට ම පැමිණෙයි. සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

80. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස රූපධාතුං න රූපධාතුං න අරූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙව අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි.

80. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.

81. න කාමධාතුයා න රූපධාතුයා චුතස‍්ස න කාමධාතුං න රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි පඤ‍්ච අනුසයා අනුසෙන‍්ති, කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්ති, අනුසයා භඞ‍්ගා නත්‍ථි. (න කාම න රූපධාතුමූලකං)

81. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න රූපධාතුමූලක යි.)

ධාතුවිස‍්සජ‍්ජනවාරො.

ධාතුවිසජ්‍ජනවාර යි.

අනුසයයමකං නිට‍්ඨිතං.

අනුසය යමකය නිමියේ ය.