පුග‍්ගලවාරො
පුග‍්ගලවාරො.
පුද්ගලවාරය
1. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති:
1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ නො උපදින්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට සිත උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
2. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති:
2. යමක්හට සිත නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ උපදින්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො.
උත්පාද නිරෝධ කාලසම්‍භේදවාර යි.
3. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං:
3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
4. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං:
4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්:
උප‍්පාදුප‍්පන‍්නවාරො.
උත්පාදෝත්පන්නවාර යි.
5. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං:
5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
6. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං:
6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
නිරොධුප‍්පන‍්නවාරො.
නිරෝධොත්පන්නවාර යි.
7. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උපජ‍්ජිත්‍ථ:
7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
8. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:
8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
9. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:
9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදනේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති ත‍්ස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපදී යැ යත්:
10. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:
10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
11. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං උපජ‍්ජිස‍්සති:
11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදනේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
12. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:
12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
උප‍්පාදවාරො.
උත්පාදවාර යි.
13. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
14. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:
14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
15. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
16. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
17. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
18. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ.
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
නිරොධවාරොං
නිරෝධවාර යි.
19. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී යැ යත්:
20. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:
20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො නිරුද්ධ නො වී යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති.
තවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී යැ යත්:
21. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
22. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්:
23. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
24. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
24. යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපන්නේ යැ යත්:
උප‍්පාදනිරොධවාරො.
උත්පාද නිරෝධවාර යි.
25. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති:
25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී යැ යත්:
26. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති:
26. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නූපදී යැ යත්:
උප‍්පජ‍්ජමාන න නිරොධවාරො.
උත්පද්‍යමාන න නිරෝධවාර යි.
27. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානං තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං:
27. යමක්හට සිත උපදිමින් පවත්නේ නම් ඕහට සිත උපන යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානං:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදිමින් පවත්නෙ යැ යත්:
28. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානං තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං:
28. යමක්හට සිත උපදිමින් නො පවත්නේ නම් ඕහට සිත නූපන්නෙ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානං:
තවද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදිමින් පවත්නෙ යැ යත්:
උප‍්පජ‍්ජමානුප‍්පන‍්නවාරො.
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
29. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣමානං තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං
29. යමක්හට සිත නිරුධ්‍යමාන වේ නම් ඕහට සිත උත්පන්න වේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣමානං:
තවද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වේ යැ යත්:
30 යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣමානං තස‍්ස චිත‍්තං න උප‍්පජන‍්නං:
30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වේ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣමානං:
තවද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වේ යැ යත්:
නිරුජ‍්ඣමානුප‍්පන‍්නවාරො.
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
31. යස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:
31. යමක්හට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං:
තවද යමක්හට සිත උපනි නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
32. යස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං:
තවද යමක්හට සිත (උත්පාදක්‍ෂණයට පැමිණීම් වශයෙන්) නූපන්නේ වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
33. යස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:
33. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං:
තවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
34. යස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං
තවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
උප‍්පන‍්නුප‍්පාදවාරො.
උත්පන්නෝත්පාදවාර යි.
35. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:
35. යමක්හට සිත (උත්පාදක්‍ෂණය ඉක්මගිය හෙයින්) උපන්නේ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
36. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:
36. යමක්හට සිත (උත්පාදක්‍ෂණ ඉක්ම යෑම් වශයෙන්) නූපන්නෙ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපනෙ යත්:
අතීතානාගතවාරො.
අතීතානාගතවාර යි.
37. උප‍්පන‍්නං උප‍්පජ‍්ජමානං:
37. උත්පන්නය උත්පද්‍යමාන වෙයි යත්:
උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නං
උත්පද්‍යමානය උත්පන්න වෙයි යත්:
38. න උප‍්පන‍්නං න උප‍්පජ‍්ජමානං:
38. උත්පන්න නො වූයේ උත්පද්‍යමාන නො වූයේ යත්:
න උප‍්පජ‍්ජමානං න උප‍්පන‍්නං:
උත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වූයේ යත්:
උප‍්පන‍්නුප‍්පජ‍්ජමානවාරො.
උත්පන්නොත්පද්‍යමානවාර යි.
39. නිරුද‍්ධං නිරුජ‍්ඣමානං:
39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්:
නිරුජ‍්ඣමානං නිරුද‍්ධං:
නිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වූයේ යත්:
40. න නිරුද‍්ධං න නිරුජ‍්ඣමානං:
40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්:
න නිරුජ‍්ඣමානං න නිරුද‍්ධං:
නිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වූයේ යත්:
නිරුද‍්ධනිරුජ‍්ඣමානවාරො.
නිරුද්ධ නිරුධ්‍යමානවාර යි.
41. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තං:
41. යමක්හට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තං:
තවද යමක්හට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
42. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තං:
42. යමක්හට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තං:
තවද යමක්හට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්: