යෙදුමෙන් කියවන්න

උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

43. යං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති:

43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ නො උපදනේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදනේ නම් ඒ සිත උපදී යැ නිරුද්ධ නො වේ යැ යත්:

44. යං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති:

44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ උපදනේය යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදනේ නම් ඒ සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:

උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො.

උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.

45. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පන‍්නං:

45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:

46. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පන‍්නං:

46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී යැ යත්:

උප‍්පාදුප‍්පන‍්නවාරො.

උත්පාදෝත්පන්නවාර යි.

47. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං උප‍්පන‍්නං:

47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:

48. යං චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං න උප‍්පන‍්නං:

48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:

නිරොධුප‍්පන‍්නවාරො.

නිරෝධොත්පන්නවාර යි.

49. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:

50. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:

51. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපදී යැ යත්:

52. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:

53. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපන්නේ යැ යත්:

54. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

උප‍්පාදවාරො.

උත්පාදවාර යි.

55. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:

55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:

56. යං චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:

56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම්, ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:

57. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:

57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:

58. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:

58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න නිරුජ‍්ඣති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:

59. යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:

59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:

තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:

60. යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:

60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:

තවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:

නිරොධවාරො.

නිරෝධවාර යි.

61. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:

61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං උප‍්පජ‍්ජතී:

තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී යැ යත්:

62. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:

62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී යැ යත්:

63. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:

63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී යැ යත්:

64. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:

64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:

65. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:

65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:

66. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:

66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

උප‍්පාදනිරොධවාරො.

උත්පාද නිරෝධවාර යි.

67. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං න නිරුජ‍්ඣති:

67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී යැ යත්:

68. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣති:

68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී යැ යත්:

උප‍්පජ‍්ජමාන නිරොධවාරො.

උත්පද්‍යමාන නිරෝධවාර යි.

69. යං චිත‍්තං උප‍්පජ‍්ජමානං තං චිත‍්තං උප‍්පන‍්නං:

69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජමානං:

තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදිමින් පවතී යැ යත්:

70. යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං තං චිත‍්තං න උප‍්පන‍්නං:

70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජමානං:

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:

උප‍්පජ‍්ජමානුප‍්පන‍්නවාරො.

උත්පද්‍යමානෝත්පන්නවාර යි.

71. යං චිත‍්තං නිරුජ‍්ඣමානං තං චිත‍්තං උප‍්පන‍්නං:

71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා වන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං නිරුජ‍්ඣමානං:

තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:

72. යං චිත‍්තං න නිරුජ‍්ඣමානං තං චිත‍්තං න උප‍්පන‍්නං:

72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:

නිරුජ‍්ඣමානුප‍්පන‍්නවාරො.

නිරුධ්‍යමානොත්පන්නවාර යි.

73. යං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

73. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං උප‍්පන‍්නං:

තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ යැ යත්:

74. යං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පන‍්නං:

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි යැ යත්:

75. යං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

75. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පන‍්නං:

තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:

76. යං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පන‍්නං:

තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

උප‍්පන‍්නුප‍්පාදවාරො.

උත්පන්නෝත්පාදවාර යි.

77. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ නො ච තං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති නො ච තං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:

78. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං තං ඛිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපදනේ යැ යත්:

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

79. උප‍්පන‍්නං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නං:

79. උපන් (සිත) උපදිමින් පවතී නම් උපදිමින් පවත්නා (සිත) උපන්නේ යැ යත්:

80. න උප‍්පන‍්නං න උප‍්පජ‍්ජමානං න උප‍්පජ‍්ජමානං න උප‍්පන‍්නං:

80. නො උපන් (සිත) උපදිමින් නො පවතී නම් උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ යැ යත්:

උප‍්පන‍්නුප‍්පජ‍්ජමානවාරො.

උත්පන්නොත්පද්‍යමානවාර යි.

81-82. නිරුද‍්ධං නිරුජ‍්ඣමානං නිරුජ‍්ඣමානං නිරුද‍්ධං:

81-82. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවතී නම් නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ යැ යත්:

න නිරුද‍්ධං න නිරුජ‍්ඣමානං න නිරුජ‍්ඣමානං න නිරුද‍්ධං:

නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවතී නම් නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ යැ යත්:

නිරුද‍්ධනිරුජ‍්ඣමානවාරො.

නිරුද්ධනිරුධ්‍යමානවාර යි.

83. යං ඛිත‍්තං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්ත:

83. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධ (භඞ්ග) ක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තං:

තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:

84. යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තං:

84. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීත නො වෙයි යත්:

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තං:

තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීතකාල වෙයි යත්:

අතික‍්කන‍්තකාලවාරො.

අතික්කන්තකාලවාර යි.

85. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති:

85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නෙ යැ නූපදනෙ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති:

තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට ඒ සිත උපදී නිරුද්ධ නො වෙයි යත්:

86. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති:

86. යමක්හට යම් සිතෙක් නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නෙ යැ උපදනෙ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති:

තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට ඒ සිත නූපදී, නිරුද්ධ වෙයි යත්:

උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො.

උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.

87. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී යැ යත්:

88. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

88. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපදී යත්:

උප‍්පාදුප‍්පන‍්නවාරො.

උත්පාදෝත්පන්නවාර යි.

89. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත උපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිති:

තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:

90. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නූපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති:

තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:

නිරොධුප‍්පන‍්නවාරො.

නිරෝධොත්පන්නවාර යි.

91. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:

92. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:

93. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති.

93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:

94. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

94. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:

95. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

95. යමක්හට යම් සිතෙක් සිත උපන්නේ නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:

96. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

96. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:

උප‍්පාදවාරො.

උත්පාදවාර යි.