නිරොධවාරො
97. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
98. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:
98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
99. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
100. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
101. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
102. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්: