උප‍්පාදනිරොධවාරො
103. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ:
103. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
104. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ:
104. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
105. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
105. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
106. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
106. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
107. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති:
107. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
108. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති:
108. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්: