යෙදුමෙන් කියවන්න

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

109. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති:

109. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:

110. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣති:

110. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:

යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති:

තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නො උපදී යැ යත්:

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො.

උත්පද්‍යමාන න නිරෝධවාර යි.

111. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජමානං තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

111. යමක්හට යම් සිතෙක් උපදිමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජමානං:

තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදිමින් පවතී යැ යත්:

112. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

112. යමක්හට යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජමානං:

තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:

උප‍්පජ‍්ජමානුප‍්පන‍්නවාරො.

උත්පද්‍යමානෝත්පන්නවාර යි.

113. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣමානං තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

113. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣමානං:

තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:

114. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣමානං තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

114. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නෙ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣමානං:

තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:

නිරුජ‍්ඣමානුප‍්පන‍්නවාරො.

නිරුධ්‍යමානොත්පන්නවාර යි.

115. යස‍්ස යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

115. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

තව ද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපන යත්:

116. යස‍්ස යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

116. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපන යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:

117. යස‍්ස යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

117. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං:

තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන යත්:

118. යස‍්ස යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

118. යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං:

තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:

උප‍්පන‍්නුප‍්පාදවාරො.

උත්පන්නෝත්පාදවාර යි.

119. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති:

119. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපන යත්: ඕහට ඒ සිත උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත නො ද උපනි ද: ඕහට ඒ සිත උපන්නේ යැ යත්:

120. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති:

120. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපනි නම් ඕහට ඒ සිත නො ද උපදනේ යැ යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ:

තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නො ද නො උපනි නම් ඕහට ඒ සිත නො උපන්නේ යැ යත්:

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

121. උප‍්පන‍්නං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නං:

121. උපන් (සිත) උපදිමින් පවත්නේ වේ ද යත්: උපදිමින් පවත්නා (සිත) උපන්නේ වේ ද යත්:

122. න උප‍්පන‍්නං න උප‍්පජ‍්ජමානං න උප‍්පජ‍්ජමානං න උප‍්පන‍්නං:

122. නො උපන් (සිත) උපදිමින් නො පවත්නේ වේ ද යත්: උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ වේ ද යත්:

උප‍්පන‍්නුප‍්පජ‍්ජමානවාරො.

උත්පන්නොත්පද්‍යමානවාර යි.

123. නිරුද‍්ධං නිරුජ‍්ඣමානං නිරුජ‍්ඣමානං නිරුද‍්ධං:

123. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ වූයේ වේ ද යත්:

124. න නිරුද‍්ධං න නිරුජ‍්ඣමානං න නිරුජ‍්ඣමානං න නිරුද‍්ධං:

124. නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ වූයේ වේ ද යත්:

නිරුද‍්ධනිරුජ‍්ඣමානවාරො.

නිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.