යෙදුමෙන් කියවන්න

සරාගාදිපදමිස‍්සකවාරො

125. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං, නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස තං චිත‍්තං:

125. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:

යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස තං චිත‍්තං:

තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:

126. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස තං චිත‍්තං:

126. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:

යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස තං චිත‍්තං:

තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:

127-2016. යස‍්ස සරාගං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස වීතරාගං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස සදොසං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස වීතදොසං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස සමොහං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස වීතමොහං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස සඞ‍්ඛිත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස වික‍්ඛිත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස මහග‍්ගතං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අමහග‍්ගතං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස ස උත‍්තරං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අනුත‍්තරං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස සමාහිතං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අසමාහිතං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස විමුත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අවිමුත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ-

127-2016. යමක්හට සරාග සිත උපදී නම් ... යමක්හට වීතරාග සිත උපදී නම් ... යමක්හට සදෝස සිත උපදී නම් ... යමක්හට වීත දෝස සිත උපදී නම් ... යමක්හට සමෝහ සිත උපදී නම් ... යමක්හට වීත මෝහ සිත උපදී නම් ... යමක්හට සංක්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට වික්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට මහද්ගත සිත උපදී නම් ... යමක්හට අමහද්ගත සිත උපදී නම් ... යමක්හට ස උත්තර සිත උපදී නම් ... යමක්හට අනුත්තර සිත උපදී නම් ... යමක්හට සමාහිත සිත උපදී නම් ... යමක්හට අසමාහිත සිත උපදී නම් ... යමක්හට විමුක්ත සිත උපදී නම් ... යමක්හට අවිමුක්ත සිත උපදී නම් …

සරාගාදිපදමිස‍්සකවාරො.

සරාගාදිපදමිස්සකවාර යි.